මගේ අති සරල පුරස්නය උගුරේ හෝ වෙනයම් නරක තැනක හිරවී රිදුම් දේ නම් මට කොරන්නට දෙයක් නැත. එහෙත් පැහැදිලිවම පුරස්නය ඇසුවේ මමය. සිල්වාබාන් ඉග්නොරේමස් රැල අන්දකයිප්පු කෑ එවුන් සේ මට යමක් ඔප්පු කරන්නට අභියෝග කරයි. අහවල් එකදැයි නොකියයි.
ඉංගිරිසි බැරි, පොතක් පතක් කියවා ගත නොහැකි සිල්වාබාන් ඉග්නොරේමස් ඇම්බැට්ට රැලට නලියාගේ මුවින් පිටවන ඕනෑම කුනුහරුපයක් දේව වැකියකි. උංගේ නොදනුවත්කම ගසාකෑම හරිම ලෙහෙසි වැඩකි. නලීන් කාලයක් ඩෙරීඩාට "මහතා" කීවේය. කාලයක් ඩෙරීඩා "තුමා" විය. කාලයක් ඩෙරීඩා පඬියෙකි! ලූනු ගෙඩි සයිස් මොල ඇති ඉග්නොරේමස් ඇම්බැට්ට රැලට මේ සියල්ල එහෙයි වාදයෙන් පිලිගත හැකි කාරණාය.
නලීන් හැබෑවටම දක්ෂයෙක් නම් කල යුත්තේ, පලමුව ඔය කියන "බටහිර" විද්‍යාව තුල පොරක් වීමය. Nature හෝ Science වල ලිපි පලකරවා (බටහිර ) විද්‍යාවේ කෙල පැමිනියෙකු බව ලොවට පෙන්වීමය. නලීන් කියන දේ වෙනුවෙන් බටහිර විද්‍යා සමාජය තුල ඉඩකඩක්, ශ්‍රාවක පිරිසක් බිහිකර ගැන්මය. ඉන් පසුව බටහිර විද්‍යාවට අම්බානක නෙලිය හැක.
නමුත් අපට පෙනෙන්නේ නරියාගේ තිත්ත මිදි කතාව වැනි බොලඳ ගොන් පාට් එකකි. නලීන් "බටහිර" විද්‍යාවට ගරහන්නේ තම නොහැකියාව වසා ගන්නට නොවේද? මෙන්න ඉග්නොරේමස් ඇම්බැට්ට රැල සඟවන්නට තතනන පිලිතුර! තවමත් නලින් Nature හෝ Science වැනි පලමු පෙල විද්‍යා සඟරාවක ලිපියක් පලකර නැත.
මෙන්න Jouranal of Citation Reports සහ Journal of Permformence Indicators මූලාශ්‍ර ඇසුරෙන් 26 අවුරුද්දක දත්ත. මේ ලොව පලමු පෙල විද්‍යා සඟරා 10 යි.
Journals Ranked by Impact:
Multidisciplinary Sciences
Rank | 2006 | Impact | Impact 1981-2006 |
1 | Science (30.03) | Science (53.00) | Science (152.46) |
2 | Nature (26.68) | Nature (50.95) | Nature (151.16) |
3 | PNAS (9.64) | PNAS (19.35) | PNAS (74.93) |
4 | J. Roy. Soc. Interface (2.98) | Ann. NY Acad. Sci. (4.35) | Collagen & Rel. Res. (32.80) |
5 | Philos. Tr. Roy. Soc. A (2.28) | Philos. Tr. Roy. Soc. A (4.29) | J. Ultrastructure Res. (20.21) |
6 | Naturwissenschaften (2.02) | Naturwissenschaften (4.04) | Journal Du Conseil (18.92) |
7 | Ann. NY Acad. Sci. (1.93) | IBM J. Res. Devel. (3.58) | Proc. Royal Soc. A (15.49) |
8 | Scientific American (1.56) | Proc. Royal Soc. A (2.96) | Philos. Tr. Roy. Soc. A (13.99) |
9 | Comptes Rendu Biologies (1.48) | CR Acad. Sci. Ser. III (2.79) | IBM J. Res. Devel. (13.37) |
10 | IBM J. Res. Devel. (1.48) | Proc. Japan Acad. B (2.42) | Experientia (13.07) |
The above table compares the citation impact of journals in a given field as measured over three different time spans. The left-hand column ranks journals based on their 2006 "impact factor," as enumerated in the current edition of the Thomson Scientific Journal Citation SOURCE: Journal Citation |
http://in-cites.com/research/2007/november_5_2007-1.html
මේ දත්ත දුටු විට බඩ කරකවා වැසිකිලි යාමට අවශ්‍යතාවක් දැනේ නම් ඔබද ඒ ඉග්නොරේමස් ඇම්බැට්ට රැලේ බවට ඉඟියකි. නොබියව නොපමාව අසල තිබෙන බඩවැටියකට රිංගා සරම කරට ගෙන ( සිංහල බෞද්ධ සඟිස්කෘතියට අනුව ), නලීන් තුමා සිහිකරගෙන ඇනතියාගන්න. කාරිය කෙරුන පසු, පශ්චාත් බාගයේ ලේ උරාබොන මදුරුවන් මෙත් සිතින් චප්ප කර, කූඩැල්ලන් ගලවා දමා, දිය කඩිත්තකින්, ඇලකින් සෝදාගෙන බටහිර කුමන්ත්රන, කතන්දර වලට එරෙහිව තිර අදිටනින් යුතුව මෙහි ප්‍රතිචාරයක් දක්වා යන්න. ඔබට ජය!
සුත්ති තෝ මගේ නමත් කනවා
ReplyDeleteසහතික ඇත්ත ගුණේ.....
ReplyDelete[හැබැයි පරිස්සමින් නලින්ගේ ගොට්ටෙකුගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වීමට පුලුවන....]
නලින් ද සිල්වා ඔක්කොම දන්නවා. හැබැයි එන්ඩ එපා ඔන්න බටහිර විද්‍යාවෙන් විතරක්. ඕවා ඔට්ටු නෑ.
ReplyDelete1. සූස්ති, මේ අභියෝගය හරියට නිකං කතෝලික දහමෙ අඩු පාඩු තියනවය කියල තර්ක කරන කෙනෙක්ට, පාප් වහන්සෙගෙන් සහතිකයක් අරං එන්න කියනවා වගේයි.
ReplyDelete2. නලින් කියා ගන්නෙ නැහැ තමන් බටහිර විද්‍යාවෙ කෙල පැමිණියෙක් ය කියලා. උන්නැහෙ කියන්නෙ, අනිත් අය හෙන පයිත පොරවල් වගේ හිතං හිටියට, උනුත් කරන්න දන්න එකම දේ බටහිර දැනුම ඉගන ගැනීම මිසක්, නිර්මාණය කිරීම නෙවෙයි කියලා.
අඩෝ සූස්ති උඹ ගෑණියෙක්ද
ReplyDeletehref=http://ra11npasu.blogspot.com/2009/09/blog-post_13.html
අඩෝ උලමා
ReplyDeleteසූස්ති ගුනේ තවමත් මගේ ප්‍රශ්නයට උත්තර දී නැත. නලීන් සිල්වාගේ ලිපි සඳහන් නාසා ආයතනයේ සඟරාව අන්තර්ජාතිකව පිළිගත් එකක් නොවන බව ඔප්පු කර නැත. එසේ නොකර වෙනත් බයිලා ගසමින් සිටී.
ReplyDeleteසූස්ති ගුණේ impact එක ගැන මහා බයිලයක් කියා ඇත. එත් ඔහු නොකියන හරිය නම් impact එක තීරණය වන්නේ අදාල විෂය ක්ෂේත්රය තුල කෙරෙන පර්යේෂණ සංඛ්‍යාව මත බවයි. Nature හෝ Science සඟරාව නලීන් සිල්වා ගේ විෂය ක්ෂේත්රය වන Astro-physics / Cosmology හි පිළිගත් ප්‍රධානතම සඟරාව නොවේ.
සූස්ති ගුනේ උපුටා දැක්වූ දත්ත තුල ලොව වැඩිම වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් කියවන බ්‍රිතාන්‍ය වෛද්‍ය (British Medical Journal) සඟරාව නැත. New England Medical Journal ද නැත. ඒ අනුව මේ සඟරා වල පර්යේෂණ නිබන්ධන පළ කරන ලොව අංක එකේ වෛද්‍ය වරු පොරවල් නොවේ
මේ ගැන ගුනේ ගේ සැලකිල්ලක් නැතත් ඔහුගේ impact factor මනින වෙබ් අඩවිය ඒ ගැන සලකා ඇත.
"Different specialties exhibit different ranges of peak impact. That is why the JCR® provides subject category listings. In this way, journals may be viewed in the context of their specific field. Still, a five-year impact may be more useful to some users and can be calculated by combining the statistical data available from consecutive years of the JCR (see Figure 2). It is rare to find that the ranking of a journal will change significantly within its designated category unless the journal's influence has indeed changed."
ඒ අනුව Astro-physics විෂයය සඟරා ආශ්රිත impact factor අපට පෙන්වන මෙන් ඉල්ලා සිටිමු. ලෝකයේ ඉතාමත්ම අඩු පිරිසක් විසින් කෙළ පැමිනෙන විෂයයක ලිපි බොහෝ දෙන උදෙසා පළ වෙන සඟරාවක පල වෙන්නේ කලාතුරකිනි. මන්ද සංස්කාරක වරු ලිපි සඳහා වූ අවස්ථා බෙදා දෙන බැවිනි. එවිට බහුල විෂයයන් වල ලිපි වැඩිපුර උක්ත සඟරා වල පල වේ.
ගුණේ විසින් ඉන්පසුව පෙන්වන්නට හදන කරුණ වනුයේ impact factor එක අඩු සඟරා වලට ලිවීමෙන් පලක් නැති බවයි. ඒ අනුව citations ඉතා අඩු ඉන්දියානු වෛද්‍ය සඟරාව (Indian Medical Journal - IMJ) වැනි ඒවා වැඩක්ට නැති විය යුතුය. නමුත් වෛද්‍ය ක්ෂේත්රය තුල එයට BMJ සඟරාව තරම්ම පිළිගැනීමක් ඇත. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සඟරාව (Ceylon Medical Journal) තුන් මාසිකව පළවන කුඩා එකකි. එහි impact factor එකද එනිසා ඉතා අඩුය. නමුත් එයට පර්යෙෂණ වෛද්‍ය ක්ෂේත්රය තුල ලොව පුර ඉතාම ඉහල පිළිගැනීමක් ඇත. CMJ හී ලිපියක් පළ කිරීමට වඩා ඉන්දියානු සඟරාවල ලිපි පළ කිරීම ලෙහෙසි බව ක්ෂේත්රයේ සිටින්නෝ දනිති.
තවමත් ගුණේ ට අභියෝගය විවෘතව ඇත. එනම් උක්ත ලිපි පළ වූ සඟරාවට කිසිම අන්තර්ජාතික පිළිගැනීමක් නැති දෙකයි පණහේ එකක් බව ඔප්පු කිරීමය.
ඉහත කාරිය සූස්ති ගුණේ කරන්නේ නැති බව දනිමි. එනිසා පහත කරුණු ඉදිරිපත් කරමි. මෙය කියවූ පසු බඩ දඟලා සිහින් සරින් රහසක් කියයි නම් වැසිකිළියට වැදී දොර වසා ගෙන කාරිය කර අවසන්ව ටොයිලට් පේපර් කෑල්ලකින් පිහිදා ගෙන නැව්ත සංවාදයට එන්න. පහත දැක්වෙනුයේ නලීන් සිල්වා ලිපි ඉදිරිපත් කල සඟරාවේ වෙබ් අඩවියයි.
ReplyDeleteMonthly Notices of the Royal Astronomical Society
එයට අනුව Astrophysics විෂය සඳහා ඇති සඟරා 48න් එය 7 වන ස්ථානයට සිටී.
"ISI Journal Citation Reports® Ranking: 2008: 7/48 Astronomy & Astrophysics "
එනම් impact factor අනුව එය 7 වෙනි ස්ථානයේය. සුස්ති ගුණේගේ හෙළුව පෙන්වීමට මීට වඩා සාධක අනැවැසිය.
This comment has been removed by the author.
ReplyDeleteදශක දෙකක් පමණක් කාලයක් පුරා නලීන් ද සිල්වා මහතා තමන්ගේය කියාගන්නා මතවාද-ප්රවාදයන් සමාජගත කරමින් ඉන්නවා. පාලුගෙයි වලන් බිඳිනවා වගේ පාර්ශ්විකව,
ReplyDeleteමේ විදියට පාර්ශ්වීයව ගෙන එන ප්රවාදයන් නිශ්චිත විවේචනයකට ලක් නොවීමත්, සමකාලීන විෂය ප්‍රාමාණික උගතුන්ගේ නිහඬතාවය නිසාම මේ දේවල් මේ විදියට ආන්තික ලෙස සමාජගත වීම සම්බන්ධයෙන් ප්‍රධාන වගකිවයුත්තන් වෙන්නේ ඔවුන්.
දිවයින පත්තර කන්තොරුවෙන් ලැබිච්ච මාධ්‍ය අවකාශය හරහා නලීන් ගේ ප්රවාදයන් පුලුල් විදියට සමාජගත වුනා. විශේෂයෙන් විදුසර විද්‍යා සඟරාව. විදුසර පුංචි කාලේ ඉඳන් කියවපු අපේ පරම්පරාවේ ළමයෙක් අනිවාර්්‍යය වැඩෙන්නේ මේ පාර්ශ්වික චින්තනයේ බලපෑමත් එක්ක, ඉතිං ඒක-භාෂික අපේ පරම්පරාව නලීන් ව දැක්කේ අලුත් දැනුමක්, අලුත් දැනුම් සම්ප්රදායක් සම්පාදනය කරන බුද්ධිමතෙක් විදියට පමණයි. එයට අභියෝගයක් ඇති බවක් පෙනුනේ නැහැ වගේම, ඒ නිසා එය පරම සත්්ය විදියටත් පෙනෙන්න ගත්තා.
නිදසුනක් විදියට, නලීන් මාක්ස්වාදයේ දරිද්‍රතාවය ගැන ගෙන ආ ප්රවාදයන්, ඒ විදියටම පිළිගත්තු 'ගොඩක් දෙනෙක්' මාක්ස්වාදය සම්බන්ධයෙන් යම් පමණකට හො න්‍යාත්මක අවබෝධයක් ලැබූ අය නෙමෙයි. ඒත් ඔවුන් කිසිඳු පැකිලීමකින් තොරව නලීන් ව පිළිගන්නවා. එයින් නොනැවතී නලීන් ගේ'අනුකාරකයන්' බවට පත්වෙනවා. මාක්ස්වාදය සම්බන්ධයෙන් නොව අනිකුත් කාරණා සම්බන්ධයෙන් වුනත් සැබෑ තත්වය ඒක තමයි.
බටහිරයන් සතු දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ආධිපත්‍යය නිසා ඔවුන් නිර්මාණය කරන දැනුම පමණක් සත්‍ය දැනුම ලෙස ඒත්තු ගන්වා තිබීමය. සුප්‍රසිද්ධ ‘දැනුම බලය වේ’ (knowledge is power) යන කථාවට වඩා නිවැරදි වන් නේ ‘බලය දැනුම වේ’ (power is knowledge) (එනම් බලය ඇත්තන් ගේ දැනුම සත්‍ය -එනම් බලවත් - දැනුම බවට පත් වේ) යන්නය. අනුකාරක පාසල් පද්ධතිය මගින් කුඩා කළ සිටම මේ බව මොළ ශෝධනය (brainwash) කිරීම මගින් දරුවන් ගේ මනසට ඇතුළත් කර තිබේ. ඔවුහු වැඩිහිටියන් වූ විටද කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව බටහිරයන් ගොඩනගන ඕනෑම ප්‍රවාදයක් පිළිගනිති. ඒ සත්‍ය දැනුම ඇත් තේ බටහිරයන් අත යැයි විශ්වාද කරන නිසාය.
ReplyDeleteඑහෙත් අනුකාරකයන්ට අවශ්‍ය වන් නේ මෙබදු කාරණා පදනම් කර ගෙන සිංහල බෞද්ධ සංස්කෘතිය නමැති ගෘහය කඩා බිද දමා බටහිර නූතනත්ව මහ ගෙදර වත් තේ කොනක අනුකාරක පැල්පතත් අටවා ගැනීමය. එය ඔවුන්ට මහත් සැපතක් සේ පෙනෙයි. ඔවුන්ට කළ හැකි එකම දෙය බටහිරයන් ගේ අධෝ වාතයක් වුවද ‘අහෝ සැපයි’ කියමින් ආඝ්‍රාණය කිරීම පමණක් වෙයි.
ReplyDeleteඅප්පච්චියේ, සිංහල බෞද්ධ දැනුම් පද්ධතිය ගැන මේ ලියැවිච්ච ලියැවිල්ල දැක්කනම් බටහිරයො බනිස් ගෙඩි කාල මූදෙ පනිනව.
ReplyDeleteමොකද අද අපි අහසින් යන්නෙ ඔය බටහිරයො හදපු කෙංගෙඩියකින්යැ. අපේ මුත්තා රාවණා රජ්ජුරුවො හදපු දඬු මොණරෙන් නෙවැ. ලෙඩකට දුකකට ගන්නෙ කොත්තමල්ලිනෙ. සල්ය කරුම කරන්නෙ සුසෘත මුත්තා කියා දීපු විදියට නෙවැ. නැතුව බටහිරයොයැ අපට ඕව කියල දුන්නෙ. ගමන් යන්නෙ බර කරත්තෙන් මිසක බටහිරයන්ගෙ බස් එකෙන් කාර් එකෙන් නෙවේනෙ.
ඒ විතරක්යැ. මේ හැම දෙයක්ම ඕනැ ඕනැ හැටියට ලියන්ඩ අන්තර්ජාලෙ හැදුවෙත් අපේම සිංහල මුත්තො නේන්නම්. කොහෙද ඔය බටහිරයන්ට කෑගැහුවට ඔය වගේ දෙයක් වත් හදා ගන්ඩ පුළුවන්යැ. කට විතරයි. අපේ සිංහල මුත්තොම හදල පෙන්නන්ඩ ඕනැ, මේං බොලව් අන්තර්ජාලෙ කියලා.
අපි තමා නැනෝ තාක්ෂණයක් හැදුවෙ. හඳටත් ගියේ. පරිගණකත් හැදුවෙ. නැහ්නං. අපේ නලින් ද සිල්වා ලොක්කම ඉන්ඩ ඕනැ ඔව්ව අපට කියල දෙන්ඩ. නැත්නම් අපේ ඉංගිරිස් නොදන්න මල්ලිලා ඕව දන්නවයැ.
//බටහිරයන් සතු දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ආධිපත්‍යය නිසා ඔවුන් නිර්මාණය කරන දැනුම පමණක් සත්‍ය දැනුම ලෙස ඒත්තු ගන්වා තිබීමය. //
ReplyDeleteඅනේ මැට්ටෝ, කොහොමද උන්ට බලයක් හිමිවුනේ? උන්ගෙ දැනුම නිසා නෙවෙයිද?
සූස්ති ගුනේ මලේ, හැංගිලා ඇනොනිමස් කොමෙන්ට්ස් නොදා නමින්ම ඇවිල්ලා දැම්ම නම්? මලයට දීපු අභියෝගේ තාමත් එහෙමම තියෙනවා
ReplyDeleteඅනේ ඩිස්පැන්සරියෝ. නලින්ද සිල්වට කඩේ යන්ඩ කලින් බලාපිය උඹ කියන ලිපි ලියල තියෙන අවුරුද්ද. නලින් ද සිල්වා ජාතික චින්තනය ගැන කතා කරන්ඩ ගත්තේ 1980න් පස්සෙ. 1980ට කලින් නම් නලින් ද සිල්වත් ඌම කියන ජාතියෙ බටහිර අනුකාරකයෙක් තමා. ඌට ඒ කාලෙ යම් කිසි මොළයක් තිබුණ. පස්සෙ තමා ඒක කුරුවල් වෙලා ඌ ජාතික චින්තනය ගැන විකාර කියවන්ඩ පටන් ගත්තෙ.
ReplyDeleteපුළුවන්නම් පෙන්නපං එක ලිපියක් ඌ ලියපු 1980ට පස්සේ මොකක් හෝ සඟරාවක පළ වෙච්චි.
මොකද අභියෝගය බාර ගන්නවද? නැත්නම් උඹට පුරුදු විදියට පැනල දුවනවද?
අනේ පලයන් යන්න ඇනිනිමසෝ. තොපි ඇනොනිමස් වෙලා එන්නේ ජාතක හොයන්න විතරයි. මොකද තොපේ ඔලු අස්සේ තියෙන්නේ ගොම හින්දා. මෙතන ප්‍රශ්නේ උනේ වෙන එකක්. දැන් මෙතන එනවා මුලට කියපු එක වෙනස් කරලා කතාව වෙන අතකට හරවන්න. සූස්ති ගුණයගේ සරම ගැලවිලා ඉවරයි. ඌට කඩේ යන උඹලගෙත් සරම ගැලවෙනවම තමයි.
ReplyDeleteමට හිතෙන්නේ උඹ ගුණයම කියල තමයි. මම දීපු අභියෝගෙ බාර ගන්නේ නැතුව මෙතන ඇනොනිමස් වෙලා ඇවිත් වෙන ටෝක් දෙනවා.
බොල ඩිස්පෙන්සරියෝ, උඹට මේ අභියෝගෙ බාරගන්ඩ බෑ කියලා අපි දන්නවා. මොකද උඹේ ගුරා නලිනයා 1980න් පස්සෙ පොර ජාතික චින්තනය දේසනා කරන්ඩ පටන් ගත්තයින් පස්සෙ කිසිම පර්යේෂණ පත්‍රිකාවක් පළ කරල නැති නිසා. ඌට තියෙන්නේ ඌත් බටහිර අනුකාරකයෙන් හැටියට ඉන්දැද්දි පළ කරපු පත්‍රිකා කීපයක් විතරයි. ඊට පස්සේ උගේ මොළේ මඤ්ඤං වෙලා කොළඹ විශ්ව විද්‍යාලෙනුත් පැන්නුවා කොල්ලන්ට බොරු උගන්නවා කියලා. ඌට ඇති පර්යේෂන පත්‍රිකාවක් නෑ බං. ගොනෙකුට කඩේ යන්නෙ නැතුව ඉඳින්.
ReplyDeleteplease ..please Migara , dont accuse me. lets have the discussion like gentlemen. As a policy I let every one comment so annoymous comments are always welcome.
ReplyDeleteAnnoymous commentors, lets keep the hilarious tone, but please dont insult fellow bloggers..
cheers!
සූස්ති ගුණේ පුතේ, බල්ලෙකුට මොන රැස්පොට්ද බොලං?
ReplyDelete@ Anonimous
ReplyDeleteනලීන් සිල්වා 1980න් පස්සේ කිසිම දෙයක් කරලා නැතිවන්නට පුළුවන්. නමුත් ඒකෙන් කියන්නේ නැහැ නලීන් සිල්වට පිළිගත් නිබන්ධන හෝ දැනුමක් හෝ නැති බවට. සූස්ති ගුණේ කල අභියෝගය එයයි. නලීන් සිල්වා ගේ දැනුම ගැන මම පොර ටෝක් දී නැත. අඩු ගණනේ නලීන් ගේ ලිපියක් වත් මා උපුටා දක්වා නැත. තමන්ට කිසිම සුදුසුකමක් නැතිව නලීන් සිල්වාට හිනාවෙන ඌරන් ගේ මාලු ඒ ඌරන්ගේ ම ඇඟේ තබා කැපීම පට්ට ආතල් ගෙන දෙන ක්‍රියාවකි. ටබුවා නෝන්ඩි කිරීමෙන් මා ලබන ආතල් එක එයයි. දැන් සූස්ති මලයාත් ඒ ගොඩටම වැටී ඇත. 2001 බ්ලොම්ෆොන්ටේන් නේවාසිකාගාර සිද්ධියෙන් පසුව චින්තන පර්ෂදයේ එවුන්ට මා නයාට අඳු කොළ වාගේය. එනිසා මා නලීන්ට කඩේ යතැයි කීම රිද්ම පත්තරේ මහින්දගේ ආගිය කතා වලට දැමිය හැකි ලුම්පන් ජෝක් එකකි. දැන් වැඩේ ගැස්සී ඇත. නලීන් සිල්වා අන්තර්ජාතිකව පිළිගත් නිබන්ධන කර ඇති බවටත් දැන් ඔප්පු වී ඇත. එනිසා තව දුරටත් ඒ ගැන සංවාද කිරීමෙන් පළක් නැත.
@ සියදෝරිස් සීයා
මයිල් හැලිච්ච බල්ලෝ බිරුවට අපි කලබල වෙන්නේ නැහැ. ඔය අමතක වෙන ලෙඩේට බේත් ටිකක් ගනින් සීයේ.
//අනුකාරක පාසල් පද්ධතිය මගින් කුඩා කළ සිටම මේ බව මොළ ශෝධනය (brainwash) කිරීම මගින් දරුවන් ගේ මනසට ඇතුළත් කර තිබේ.//
ReplyDeleteඑහෙනම් නලින් ද සිල්වා ලබ්බටද තමන්ගේ දරුවනුත් ඒ අනුකාරක පාසල් වලටම යවන්නේ? අනේ උඹලා වගේ මෝඩයො. නලින් උඹලට අමුඩෙ පෙන්න පෙන්න ලමයින්ට සස්පෙන්ඩර් අන්දවනවා. උඹලත් අමුඩෙම අඳිනවා හොඳටම.
අනේ ඩිස්පෙන්සරියෝ, නලියට කඩේ ගිහින් නෝන්ඩි වෙන්නේ උඹ මිසක් වෙන කවුරුවත් නෙවෙයි බං. උඹ නලියට නැවෙනව කියන එක ප්‍රසිද්ධ රහසක් බං.
ReplyDeleteනලින් ද සිල්වා යනු 1980න් පසු ඔහුගේ ජාතික චින්තන විගඩම ගැන කිසිම පර්යේෂණ පත්‍රිකාවක් නොකළ බව දැන් ඇස් පනා පිය ඔප්පු වී ඇති අතර ඔහු මහා විද්‍යාඥයකු ලෙස උළුප්පා දැක්වූ මිගාරගේ කට වැසී නෝන්ඩි වී තිබේ. දැන් ඔහු 1980න් පසු නලින් ද සිල්වා ලියූ එකම පර්යේෂණ පත්‍රිකාවක්වත් සොයා ගැනීමට නොහැකිව බයිලා කියවයි. අනේ පව්.
ReplyDeleteKawudha kiwwe Nalin '80 n passe mokuth kala kiyala? Anoniyama tama. api methana uththara dhenne susthita misak anonilata neweyi. nalin mokuth kale) nathiya kiyala nondi wechcha godata dhan ambanaka kattiya watila
ReplyDeleteyou mother fu++er ! why dont you publish and come to debate with prof nalin , you loser , you ass licking pervert.
ReplyDeleteචමිල ද අල්විස්,
ReplyDeleteනලින් තමං ගේ ළමයින් අනුකාරල පාසල් වලට යවන්නෙ, අනුකාරක නොවන පාසල් ලංකාවේ නැති නිසා. රාජකීය විදුහල මෙන් ම දිගා මඩුල්ල කණිටු විදුහල ද අනුකාරක අධ්‍යාපනය ක් ලබා දේ. පවතින සුවා සේවාව ප්රතිසංශෝධනය කිරීමට උනන්දුවන අයද, අසනීපයකදී යා යුත්තෙ දැනට තියන එම සුව සේවාවටමය.
අනේ මාළු මාමේ, උඹ වගේ ගොනෙක්.
ReplyDeleteඅවුරුදු විස්සක් තිස්සේ අනුන්ට බැණ බැණ ඉන්න එකේ නලියට බැරිද එක අනුකාරක නොවන පාසලක් පටන් ගන්න?
බෞද්ධ පාසල් නැතෙයි කියල ඕල්කට් තුමා කළේ අනුන්ට බැණ බැණ ඉන්න එකද, නැතිනම් තමන්ගේ ශක්තියෙන් පුංචි ඉස්කෝලයක් දෙකක් වත් පටන් ගන්න එකද? ඔය අද තියෙන බෞද්ධ පාසල් ඔක්කොම පටන් ගත්තෙ ඉතාම කුඩාවට. ඇයි නලියට ඒකවත් කරන්ඩ බැරි?
ඔය යන විදියට නම් නලියට තමන්ගෙ පුතා, මුණුබුරා තියා මී මුණුබුරාවත් යවන්ඩ 'අනුකාරක නොවන' පාසලක් මේ කපේදි හොයා ගන්ඩ වෙන්නේ නෑ, මොකද 'අනුකාරක නොවන' පාසල් කියන්නෙ මොනවද කියල දන්නෙත් නලියම විතරයි. ඌ ඒව හදන්නෙ නැත්නම් මොකාද හදන්නෙ? නලියගෙ බාප්පද?
කිසිදා පාසලකට ගොස් නැති රා මදින රංබන්ඩා මහතා බටහිර විද්‍යා දැනුම පද්දතිය විවේචනය කළේ නම්, "ඔයා විද්‍යාව ගැන මොනවද දන්නෙ, අඩුගානෙ ඉගනගෙන වත් ඉන්න එපායැ විවෙචනය කරන්න" යනුවෙන පිළිතුරු දීමේ වැරැද්දක් නොමත.
ReplyDeleteබටහිර ම ඇති සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් අචාර්ය උපාධිය ලභා ඇති නලින් ද සිල්වාගේ "credentials මදි, අර චුට්ටත් කරා නං තමයි පොර"යි කීම ගොන් කමකි. එසේ නං ඇසිය යුත්තේ, online අචාර්ය උපාධියක් වත් නොමැති විවේචයකයන්ට, නලින් ද සිල්වා විවේචනය කිරීමට ද හිමි කෙසේ ලැබුනක් ද යන්නය. මෙම වීරයන් කළ යුත්තේ, "නලින් ද සිල්වාට PhD තිබ්බට අර සංඟරාවට මොකුත් ලියලා නැහැ නෙ"යි ඇඟ බේරා, ලිස්සා යාම නොව, නලින් ගෙ මත වල විසංවාද පෙන්වා දීමය.
අහේතුවට, එවැනි අර්ථවත් දේක තබා, ඔවුන් ඉදිරිපත් කරන තර්ක බොලඳ තර්ක වල ඇති විසංවාද ඔවුනට නොපෙනේ. එසේ කෙරීමට වෙර දැරීමෙන් ඔවුනට තම intellectual bankruptcy මිස වෙනකක් ප්‍රදර්ශනය නොවන බව ඔවූහු දනිති.
anonymous මල්ලී,
ReplyDeleteජාතික චින්තනය ඉදිරිපත් කිරීමන් සහ එය වර්ධනය කිරීමන් නලින් ද සිල්වා තමන් ගේ කාර්ය්ය සිදු කර තිබේ. "ඒක කරාට ඉස්කෝලෙකුත් පටන් ගන්න තිබ්බනෙ, කෝ ඒ ටික කරලා නැහැ නෙ" යි කීම ගොන් කමකි. ඇරත්, බෞද්ධ පාසලක් දෙකක් පටන් ගැනීමෙන්, දේශීය දනුම් පද්දතියක් බිහි වෙන්නෙ නැත. ( කොහෙන් ද එහෙම මෝඩ අදහසක් ඔයාගේ පුංචි මොලේට ආවේ?) නලින් විවෙචනය කරන්නේ පාසල් නොව, දනුම් පද්දතියයි.
කාල් මාක්ස් ව විවේචනය කල යුත්තෙ, "කෝ මිනිහ සමාජවාදය ඉදිරිපත් කරාට, එක විප්ලවයක් වත් කරාද" කියා නොවේ. අයින්ස්ටයින් ව විවේචනය කල යුත්තෙ, "කෝ මිනිහ න්‍යෂ්ඨික ශක්ති සිද්ධාන්තික සමීකරණයක් ඉදිරිපත් කරාට, එක න්‍යෂ්ඨික බලාගාරයක් වත් පොඩියට හරි පටන් ගත්ත ද" යනුවෙන් නොවේ.
වඩාත් වැදගත්, නලින් විවේචනයෙන් නොනවතී, දේශීය දැනුමක් පද්දතියකට අඩි තාලම දැමීම සහ එය වර්ධයන කිරීමයි.
අනේ මාළු මාමේ උඹ වගේ නූගත් ගොන්නුන්ට නම් නලියත් පොරක් තමයි. ඒත් මේ රටේ උගත් මිනිස්සුන්ට ඌ නිකම්ම නිකං පිස්සෙක්. තමන්ගේ ළමයින්ට ඉංගිරිසි උගන්වන ගමන්, අන්නුගේ ළමයින්ගේ ඉංගිරිසි අධ්‍යාපනය වළක්වන ආත්මාර්ථකාමියෙක්. උඹ තේරෙන්නෙ නෑ වගේ දැඟළුවාට ඌ දාන ගේම් එක අපට නම් තේරෙනවා.
ReplyDeleteanonymous කුක්කු පැටියෝ,
ReplyDeleteඔයාගෙ පුහු තර්ක වල හිස් බව පෙන්නුවාම, ටිකක් වත් සත්තුතී වන්ත වෙන්නකො, බොරුවට අඬන්නෙ නැතුව, "අපෝ, අර අහවල් බුද්දිමතාත් (high impact සඟරා වල ලිපි තියන කෙනෙක් ද?, නැත්තං වෑඩක් නෑ නෙ එයාගෙ උගත් කමින් - හික්ස්) නලින් ගැන අරහෙම කිව්වා"
නලින් කාගේ වත් ඉංග්‍රීසි ඉගනීමට බාදා කරලා නැහැ (ඔයාගේ චූටි මොලේට එන්නෙම ඔය වගේ මනස්ගාත )
නලින් කිව්වෙ, ඉංග්රීස්රි ඉගන ගන්න ඕන හැමෝටම උපරිම අවස්ථාව දෙන්න, ඉංග්රීස්රි ඉගන ගන්න එක ප්‍රයෝජනවත්, හබැයි අනිවාර්ය කරන එකේ තේරුමක් නැහැ ය කියල.
ඉංග්රීස්රි අනිවාර්ය කරනව නං, විද්‍යාව, සමාජ අධ්‍යනය, ජීවන කුසලතා, අනිවාර්ය කරන්න යෝජනා නොකරන්නෙ මොකද? මිනිස්සු "විද්‍යාව" ඉගන ගන්නවට අකමැති කුහකයො ද, විද්‍යාව අනිවාර්ය නොකරන්නෙ? රැකියා ප්‍රස්නයක් තියනව නං අනිවාරය කරන්න ඕන "ජීවන කුසලතා" මිසක් ඉංග්‍රීසි නෙවෙයි නෙ.
අනේ මාළු මාමේ, උඹ වගේ ගොන්නුන්ට නොතේරුණාට නලියගේ ගේම අපට තේරෙනවා. උඹේ ගේමත් තේරෙනවා. උඹ අර මෝඩ ඩිස්පෙන්සරියම තමා කියල අපි දන්නව බං.
ReplyDelete@මාලු මාමා සහ අනෙකුත් ඉග්නොරේමස් ලාට
ReplyDeleteනලින් ආචාර්ය උපාදිය ලබාගෙන ඇත්තේ දෙවෙන පෙල විශ්ව විද්‍යාලයකිනි. එය කිසිසේත් ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් හෝ ඉම්පීරියල් කොලේජ් නොවේ. අනෙක් අතට එය හාවඩ්, එම් අයි ටී හෝ කැල්ටෙක් ද නොවේ.
නලීන්ට බැරි වුනාට මෙවැනි උසස් විශ්ව විද්‍යාල වලින් ආචාර්ය උපාදි ගත් ශ්‍රි ලාංකිකයෝ එමටය. Nature සහ science වැනි පලමු පෙල සඟරා වල පර්යේශන පත්‍රිකා පලකල ශ්‍රී ලාන්කිකයෝද සිටිති. උං බටහිර විද්‍යාවට බැන බැන රොයල් ඉන්ස්ටිටුට් එකට තම ලමය නොයවන්ට තරම් කොන්දක් ඇති එවුන්ය. නලීන් ගේ පුතාව යවන්නේ බටහිර අද්ද්යාපනයට බැන බැන රෝයල් ඉන්ස්ටිටුට් එකටය. කුහකයා හොරා කවුදැයි දන්නෝ දනිති.
මරු දීපන් මුන්ගෙ හොම්බ ඇනෙන්න.. නලිය 1980 ගනන් වල කොල්ලොන්ගෙ ඔලු කෑව තාම කනව.. ඕකා මෝඩ රජෙක්.. උගෙ අර මගෙ ලෝකය කියන මගුලෙ මෙලෝ සින්හලයක් නැහැ උගෙ ලිපි වල සින්හල ව්යාකරණයි අක්ෂර-වින්‍යාසයයි දෙකම වැරදියි .. තව සින්හල බෞද්ධ චින්තනයක් කතා කරනව..අපේ ආච්චි ඌට වඩා අම්බානක් දාර්ශනිකයි
ReplyDeleteඅඩේ මාලු මාමෙ.. නලියාට තිබුනෙ නැද්ද එවුන්ව ආනන්දෙට හරි නාලන්දෙට හරි දර්මපාලෙට හරි යවන්න.. තොපි ඔක්කොම මෝඩ ගොඩයින්ට ලනු දෙනවා.. චම්පිකයය්.. උගෙ අනිත් සනුහරේ එවුනුයි කරන්නෙත් ඒක.. ඔනේ නම් ලයිස්තුව දෙන්නම්.. බටහිර විද්‍යාව කියල වෙනම එකක් හදලා.. ගොඩයොන්ට දනුම අහිමි කලාම... උන්ට පොරවල් වගෙ ඉන්න පුලුවන්..
ReplyDeleteකිසිම විෂයක් (ඉංගිරිසි සේම සිංහලද) ඉගෙනීම අනිවාර්ය කළ යුතු නැත. කවර හෝ විෂයයක් ඉගෙන ගත යුතු ශිෂ්‍යයන්ගේ/දෙමාපියන්ගේ කැමැත්ත අනුව මිස කවුරුත් කියනවාට නොවේ. කාට හෝ සිංහල ඉගෙනීමට අවශ්‍ය නැත්නම් ඊටද ඉඩ තිබිය යුතුය. 'බටහිර', 'පෙරදිග' විද්‍යාවන් සම්බන්ධයෙන්ද මෙය අදාළය. එසේම ඕනෑම කෙනෙකුට තම දරුවන් තමන් කැමති පාසලකට ඇතුළු කිරීමේ නිදහස තිබිය යුතුය. ඒවා අනුකාරක යැයි නලින් ද සිල්වා කියන්නේ නම් ඔහුට කැමති තැනකට ඔහු තමන්ගේ දරු මුනුපුරන් ඇතුල් කර ගත්තාවේ. අනෙක් අයගේ දරුවන් සම්බන්ධයෙන් නලින් ද සිල්වාට තීරණ ගත නොහැකිය.
ReplyDeleteසූස්ති කුක්කුං,
ReplyDelete(1) In 2006, Thomson Scientific ranked the University of Sussex second in the United Kingdom in terms of research, based on the impact levels per paper.
(2) The fields noted for the University were Physics and Space Science.
http://en.wikipedia.org/wiki/University_of_sussex
සසෙක්ස් දෙවනි පෙලේ නෙවෙයි, පර්යේෂණ අංශයෙන් (w.r.t impact level) බ්‍රිතාන්‍යයේ දෙවනි හොඳම විශ්වවිද්‍යාලය. අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ කේම්බ්‍රිජ්, ඉම්පීරියල් කොලීජිය ඉන්නෙ ඊට යටින් ය කියල - හික්ස්! දැනෙ ඔයා ඔය උඩ දා ගෙන ඉන්න "impact level" එකෙන්, ඉම්පීරියල් කොලේජ් 12 වැනියා! කේම්බ්‍රිජ් 7. සසෙක්ස් 2. හිකිස්.
අනිත් එක, තරමක් හරි දැනුමක් තියන කෙනෙක් කියන්නෙ නැහැ, "මේ විශ්වවිද්‍යාලෙට වඩා අරක ඉහලින්" කියල, අදාල විෂය ක්ෂේත්රය නොකිය. එක ක්ෂේත්රයක ඔක්ස්ෆර්ඩ් ඉදිරියෙන් ඉන්නෙ, තව එහෙක වෙන එකක්.
සසෙක්ස් විශ්වවිද්‍යාලෙ "physics" සහ "space science" (නලින් ගෙ විෂය කේෂ්ත්රයත් ඕකමයි) වලින් ඉදිරියෙන්ම ඉන්නවය කියන්නෙ, බ්රිතාන්යෙම "Thomson Scientific" ආයතයනය -- ඔයා ඒ වුනාට ඊටත් වඩා දන්නවනෙ නේද, ඒකනෙ ඔයා කියන්නෙ සසෙක්ස් දෙවනි පෙලේ එකක්ය කියල? (හික්ස්) අනිත් අතට, ඔක්ස්ෆර්ඩ් ප්‍රසිද්ධ "physics/space sciences" වලට නෙවෙයි, වෙනත් විෂයන්ට. ඔයා "ඔක්ස්ෆර්ඩ්" නම අහල තියන නිසා හිතන් හිටියෙ ඒකෙ හැම අතින් ම කප් ගහල ඉන්නවය කියල නේද කුක්කුං?
කට වහන් ඉන්න කං, මෝඩයටත් පුළුවන් පණ්ඩිතයා වගේ පෙන්නං ඉන්නෙ, කට ඇරිය ගමන්, හුටස් තමයි! ඔයාටත් දැන් වුනේ ඔය සන්තෑසියම තමයි.
අපි හිතුවේ නලීන් ගේ පුතා ගියෙ royal college එකට කියල
ReplyDeleteකිරි මාමා,
ReplyDeleteබල්ලෙක් උඩු බුරන කොට, අනිත් බල්ලො සෙට් වෙන්නෙ, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. ඔයා මාමා ත් ඒ ගොඩටම වැටුන නේද මාමේ?
රාජකීය වගේම ආනන්දයත්, නාලන්දාවත්, පොල්පිතිගම කණිටු විදුහලත් ඔක්කොම අනුකාරක ඉස්කෝල කියල තමයි නලින් කියන්නෙ, එහෙම වෙන්නෙ ඉස්කොලේ ගුරු වරුන් ගෙ වරදක් නිසා නෙවෙයි, බටහිර දැනුමට එකම නිවැරදි දැනුම විදියට ඉගැන්වෙන බටහිර අනුකාරක වාදය නිසා. නලින් කරන්නෙ, බටහිර දැනුම විවෙචනයන කර කර නිකං ඉන්නෙ නැතුව, දේශීය දැනුම් පද්ධයතියක් ඉදිරිපත් කර දියුණු කිරීම.
එතකොට මේ සූස්ති කුක්කං ලට මොල කළඳක් තිබ්බ නං, නලින් ඉදිරිපත් කරන මත වල, අසංගත තැන්, අඩුපාඩු ඉදිරිපත් කරල නලින් විවේචනය කරන්න තිබ්බ. කොහෙද ඉතින්, එහෙම හැකියාවක් උන්දෑලට. ඉතින් උන්දෑල කරන්නෙ, "හපෝ, නලින් ට PhD දුන්නෙ සසෙක්ස් නෙ, ඔක්ස්ෆර්ඩ් හරි කේම්බ්‍රිජ් හරි නෙවෙයි නෙ" කිය කියා, අත්ලෙන් තමං ගෙ හෙලුව වහගන්නෙ හදන එක.
නලින් ද සිල්වා බටහිර විරෝධී හෝ බටහිර විද්‍යා විරෝධී නොවේ. එසේ සිතා සිටින්නේ, කියවා යමක් තේරුම් ගැනීමට නොහැකි ජෝකර් ලාත්, එවුන හෙවිල්ලක් බැලිලක් නොමැතිව අනුකරනය කරට ගොන් රැලත් ය.
ReplyDeleteනලින් විරෝධය දක්වන්නෙ, බටහිර අධිපති වාදී දැනුම බෙදා හැරීමටය. එනම්, "මේක තමයි පරම සත්‍ය, අනිත් වා ඔක්කොම මගඩි, විජ්ජා, හිතළු, මනස්ගාත, මිත්‍යා" යන අර්ථයෙන් දැනුම බෙදා දීමයි. පාසල් හා විශ්වවිද්‍යාල "බටහිර අනුකාරක වාදී" වන්නෙ එම අර්ථයෙනි. බටහිර පමනක් නොව, හෑකි සෑම දැනුමක් ම ඉගනීම වටිනා දෙයක් ලෙසත්, බටහිර දැනුම ඉගනීම අවශ්‍ය දෙයක් ලෙසත් නලින් පවසයි. නලින් ද බටහිර දැනුම විශ්වවිද්‍යාලයේ උගන්වයි. ලමයින් එය ඉගනීමට උනන්දු කරවයි.
අන්ධ භක්තියෙන්, අනුකාරකයන් සේ, බටහිර දැනුම ඉගන නොගෙන, විචාරශීලී නුවණින් විමසා බැලීමටත්, එහි අති ප්රභලා තා මෙන්ම දුබල තා ද හඳුනා ගැනීමටත්, අපට වඩාත් ඵලදායී දේශීය දැනුම් පද්ධතියක් නිමැවීමටත් ඔහු සිසුනට මග පෙන්වයි.
සූස්ති කුක්කුං,
ReplyDeletewikipedia එක refer කරල තිබ්බෙ, මෙන්න මේ Thomson Scientific කියන UK ආයතනය. මෙන්න link එක. බලන්න කො දෙවනි වගුව, impact level එකින් ශ්‍රේනි ගත කරල තියෙන්නෙ. බලන්නකො සසෙක්ස් එක මොන අංශෙන්ද කප් ගහල ඉන්නෙ කියලා.
"Top U.K. Universities Based on the Average of Citations per Paper, 2001-2005"
http://scientific.thomson.com/press/2006/8319732/
දැන් ඉක්මනට දුවන්න පැටියෝ වැසිකිලියට, ඔන්න ආයිත් බේරෙන්නෙ පටං අරං
//අන්ධ භක්තියෙන්, අනුකාරකයන් සේ, බටහිර දැනුම ඉගන නොගෙන, විචාරශීලී නුවණින් විමසා බැලීමටත්, එහි අති ප්රභලා තා මෙන්ම දුබල තා ද හඳුනා ගැනීමටත්, අපට වඩාත් ඵලදායී දේශීය දැනුම් පද්ධතියක් නිමැවීමටත් ඔහු සිසුනට මග පෙන්වයි.//
ReplyDeleteමිගාර මාළු මාමේ, උඹ මේ කියන්නෙ නලියා ගැන නම් නෙවෙයි වෙන කෙනෙක් ගැන. නලිය මෙහෙම එකෙක් නෙවෙයි. උගෙ ජොබ් එක තම විකාර කියවල කොල්ලො කෙල්ලො අමාරුවෙ දාන එක.
ඩිස්පෙන්සරියෝ, උඹ කොච්චර නලියට සුදුරෙදි ඇන්දුවත් වැඩක් නෑ, උගේ වගේම උඹෙත් හෙළුව එළියෙ.
ReplyDeleteඑතකොට මේ නලින්ද සිල්වා මහත්තයයි කියන්නෙ කෙලෙහි ගුණ නොදන්න ලිදෙන් වතුර බීලා ලිදට ගල් ගහන,නැගලා ඉවරවෙලා ඉනිමගට පයින් ගහන වසවර්තියෙකුට නේ.
ReplyDeleteAnonymous මල්ලී,
ReplyDeleteඔයා ගේ චුට්ටං මොලේට ඔහොම අදහස් එන්නෙ, ඔයා නලින් ගෙ ලිපි විමසුම් ණුවනින් කියවන්නෙ නැතුව, මොලේ කොලොප්පං වෙච්ච ජෝකර් ලා නලින් ගැන කියන විලම්භීත වල්පල් වලින් චුට්ටි ඔලුව පුරවං ඉන්න නිසා මල්ලීයේ. දැන් බලන්නකො පල්ලෙහා උපුටා දැක්ම, බටහිර දැනුම ගැනයි, ඉංග්‍රීසි ගැනයි නලින් මොනවද කියන්නෙ කියලා.
"..contrary to what Mr. S. seems to believe, I am not advocating rejection of the western knowledge (when I was in the University of Colombo some people had propagated the myth that I had asked the students not to study English) and all that I have been saying is that in addition to creating our own theories, we should be assimilating western knowledge, which is a creative process, and not imitating it."
-Page 2
http://www.kalaya.org/files/i020320.pdf
මෙහෙම පැහැදිලිවම කියල තියෙද්දිත්, කියවල යමක් තේරුන් ගන්න බැරි අම්බරුවෝ තමයි තප්පුලන්නෙ, "හපෝ......යි...මෙන්න නලින් ඉංග්‍රීසි ඉගන ගන්න එපාය කියනවා..." කියලා.
මාළු මාමේ, උඹ නොදන්නව උනාට ඕකා කියන දේ හා කරන දේ අතර තියෙන වෙනස අපි දන්නවා බං. නලියගේ ගේම් අපි දන්නවා. ඕකට උඹ කඩේ ගිහින් වැඩක් නෑ බං උඹ උඹේ වැඩක් බලා ගනින් ඔය වසවරුතියාට පු* දෙන්නේ නැතුව.
ReplyDeleteei bun gune,
ReplyDeleteUbe me blog eke thiyena tharamak thiyenne Nalinda de Silvata gahana madane.
Hebeta ubata liyanna wena deyak aththema nethda?
anonymous කුක්කු පැටියෝ,
ReplyDeleteනාඬා ඉඳින් කොල්ලො දැන් ඉතින්. නලින් "ඉංග්‍රීසි ඉගනගන්න එපාය කියනවා"යි විලම්භීත කිය කිය කොල්ලට බිත්තියටම හෙත්තු වෙන්නම වැදිලා නේද!
දැන් අර පැරදිල දුවන ජෝකර් ල හැන්ගෙන තැනට දුවන්න කුක්කු පැටියො. කොතනද දන්නවද? "අඩෝ....අපේ මම්මගෙ boyfriend ගෙ neighbour ගෙ best friend, නලියව හොඳට අඳුරනව ඩෝ.......අපි දන්නවනෙ මෑන්ස් ගෙ හැටි".
හිකිස්!
මොකෑ බං මාළු මාමේ උඹ පිස්සුවෙන් වගේ දොඩවන්නෙ.උඹට අමුකැවිලා වත්ද?
ReplyDeleteනලියා විචාරශීලී උනෙ කවදා සිටද?? උගෙ ක්‍රමේ කෙලින එකනෙ..
ReplyDeleteකෙලීමත් විද්‍යාවක් නම්> නලින් ද විද්‍යාඥයෙකි. උගෙ වෙලාවට අර මෝඩ ප්‍රභා හිටියා. දැන් තමා ප්‍රශ්නෙ.
ReplyDeleteනලීන්ගෙ සුදුසුකම් ගැන කයි දීපු අයගේ පුකවල් දැන් මූට්ටු වෙලා වගේ. ඒ වුනාට මුන්ගෙ කටේ සව්දම නම් අඩුවක් නැහැ. පුක බිම ඇණුනත් බෙට්ට කෙලින් නෙ?
ReplyDeleteනලින් ගැන මා ඉදිරිපත් කල එකදු කරුනක් වත් නිශේදනය කර ගැනීමට සිල්වාබාන්-ගොංබාන් ඇම්බැට්ට රැල තවමත් සමත්ව නැත. නලීන් SCIENCE හෝ NATURE වැනි පලමු පෙල විද්‍යා සඟරා වල පර්යේශන පත්‍රිකා පල නොකල බව සඟවන්නට දැන් මේ ඇම්බට්ටයෝ වෙනත් තර්ක ගෙන එති. එහෙත් සාධක වෙනස් කල නොහැක.
ReplyDeleteමීට අමතරව සසෙක්ස් විශ්ව්විද්‍යාලය පලමු පෙල විශ්ව විද්‍යාලයක් බව පෙන්වන්නට අමූලික කෙබර ඇදබායි. මහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල ශ්‍රේනිගත කරන්නේ Research Assessment Excercise (RAE) අනුවය. විශ්ව විද්‍යාල ශ්‍රේනිගත කරන්නේ එහි සමස්තය සලකා මිස එක් එක් විශය ක්ශේස්ත්‍ර උඩ නොවේ. මෙවැනි ගොං කතා කියන්නේ ඉග්නොරේමස් ඇම්බැට්ටයින් පමනි.
ඊට අමතරව නලින් 1980න් පසුව පබ්ලිශ් කල ලබ්බක්ද නැති බව එලි වී තිබේ.
තාමත් බෝලය උඹලාගේ පැත්තේය.
සූස්ති කුක්කු පැටියො,
ReplyDeleteඔයා ම උපටා දක්වපු Thomson Scientific නැමති ආයතනයේ ශ්‍රේනි ගත කිරීම් වලින් ම, space science හා physics සඳහා university of sussex ට ඉහළම තැන දීපු බව පෙන්නුව මත්, තව මොනවද මේ නන් දොඩවන්නෙ "හපෝයි..කවුද ගනන් ගන්නෙ මම් ම quote කරපු තොම්සන් සයන්ටිෆික්, උං මොනව කිව්වත් සසෙක්ස් දෙවනි පෙලේ ම තමයි....." කිය කිය? imperial college, cambridge විශ්වවිද්‍යාල වලටත් වඩා ඉදිරෙයෙන් sussex විශ්වවිද්‍යාලය සිටින බව කියන්නේ ඔයාම වීරය වගේ උපුටා දක්වපු Thomson Scientific ආයතනයෙම, ඔයාම උඩ දාං හිටපු impact level rating එක. මුක පූට්ටු වෙනව නේද, කුක්කුං. වීරය වගේ Thomson Scientific quote කරන කොට හිතුවෙ නැහැ නේද, "අම්බානකට ඉල්ලං කන්නයි හදන්නෙ" කියල? හිකිස්....
කවුරුත් කිව්වෙ නැහැනෙ නලින් nature හරි science එකේ හරි ලිපි දැම්මය කියලා...ඉතින් මොකටද මේ බොරු නාඩගම්, කුක්කු පැටියෝ?
Astrophysics විෂය සඳහා ඇති සඟරා 48න් එය 7 වන ස්ථානයට සිටින සඟරාවේ, නලින් ගෙ ලිපි ගියාට ඔයා ගනන් ගන්නෙ නැහැ නේද පැටියෝ. නලීන් සිල්වාගේ ලිපි සඳහන් නාසා ආයතනයේ සඟරාව අන්තර්ජාතිකව පිළි ගන්නෙ නැති කඩ මාල්ලක් බව, ඔයා විතරක් ම දන්න පරම සත්‍යක් නෙ, නේද. අනිත් එක, කවුද ඔයා NASA කාරයෝ, උන් මොනවද දන්නෙ, Astrophysics ගැන. ඔයාගේ දැනුම එක්ක, NASA එකට අලගු තියන්න වත් පුළුවන් ද, ඒක නෙ උං, sceience, nature එකේ ලිපි දන්නෙ නැති නලින් ගෙම ලිපි උංගෙ සඟරා වල දාන්නෙ. NASA එකේ ඉන්න දෙවනි පෙලේ උගත්තු, sceince/nature සඟරා තියෙදිත්, උංගෙ ම සඟරා ගහන්නෙ, sceince/nature සඟරා වල උංගෙ ලිපි දා ගන්න බැරි නිසා වෙන්නති, නැද්ද පටියො! NASA එකයි, University of Sussex එකයි, Thosmson Scientific එකයි, නලින් ද සිල්වා ට ම හරියන දෙවනි පෙලේ උගත්තු, නේද කුක්කුං? ඔන්නෙ ඒකට අපේ මේ සූස්ති කුක්කුං.
මොනවද බං ලැජ්ජා නැතුව තවත් කියවන්නේ? උඹලැයි සිල්වා අනිත් එවුන්ට ප්‍රවාද හදාගන්න බැහැයි කියලා , අන්තිමට බැලින්නං ඌ Nature , Science එක පබ්ලිකේශන් එකක්වත් නැති සෙකන්ඩ් ක්ලාස් උලමෙක් නේ. සිල්වගේ නරිවාදම අමුඩෙ පල්ලෙං බේරෙනවා නේ. හික්ස්
ReplyDeleteමොකද බං උඹලා අර සිල්වගෙ පුතාගෙ රෝයල් ඉන්ස්ටිටියුට් එකේ එක්ස්ටර්නල් ඩිගිරිය ගැන කතාවක් නැත්තේ? ලෝකෙට පේන්න බටහිර විද්‍යාවට බැන බැන සිල්වගේ පුතාල ඇමරිකාවේ, රොයල් ඉන්ස්ටිටුට් එකේ නේ? උගේ ගැනි උගන්නනේ බෞද්ද මැනේජ්මන්ට්ද? අනේ මේ වගෙ කුහක පල් හොරු. හික්ස්
අර කිව්වව්ත් වගෙ UK වල යුනිවසිටි රැන්ක් කරන්නෙ RAE අනුවනෙ ගොඩයෝ. සසෙක්ස් කියන්නෙත් පීචං එකක්නෙ , ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් එක්ක බැලුවහම. අනික දැනුම කාලයට සපේක්ශ නං 1970 එව්ව පෙන්නහංකො, 2006 එව්ව දාන්නේ, හික්ස්
මේං බලාගනිං 2008 රැන්කින්
http://www.guardian.co.uk/education/table/2008/dec/18/rae-2008-results-uk-universities
දැන් අමුඩේ ගිය කක්ක ටික හෝද ගනිං
//දැන් අමුඩේ ගිය කක්ක ටික හෝද ගනිං//
ReplyDeleteඩිස්පෙන්සරියෝ, මතක ඇතුව ඒ කක්කා හෝදන්න යන ගමන් පොටෝ හෙම ගන්න එපා. එතකොට උඹව පෙන්නේ නිකං නලියට පු* දීල රිදි රිදි එනකොට ගත්තු පොටෝ එකක් වගෙ.
__Sussex tops citations league in physics and space science__
ReplyDeleteThe University of Sussex takes two top spots in a new ranking of UK universities based on the impact and influence of academic papers published in journals.
The latest issue of Science Watch, published by Thomson Scientific, puts Sussex top in both physics and space science for having the highest average number of citations (published references) for academic research.
http://www.sussex.ac.uk/press_office/media/media557.shtml
බලන් ගියාම, සසෙක්ස් නෙ උඩින්ම තියෙන්නෙ!
ReplyDeleteනලීන් ගෙ පුවාද ගැන කතා කරන මුන්ට අල කොළයක් ඉරෙන්න හුජ්ජ කර ගන්නවත් බැහැ. කතා කරන්නෙ sussex ගැන. මෙතන කතා කරන්න එන්න කළින් toilet train වෙලා වරෙන්
ReplyDeleteNASA ආයතනය ට, Astrophysics පර්යෙෂණ අංශයේ කිසිදු පිළිගැනීමක් නැත. අජටාකාශ වස්තුන් ගැන පර්යෙෂණ කරන්නෙ nature & science පබ්ලිකේශන් ය. සූස්ති ගුණේ අතුල විද්වත් මණ්ඩලයේ ප්‍රකාශන පලවන්නෙ, එම සඟරා වලමය
ReplyDeleteතවත් ගොං කතා කියලා වැඩක් නෑ. ඊට කලින් මොනවා කළත් පහුගිය අවුරුදු තිහ තුළ කිසිම ප්රකාශනයකට පර්යේෂණ පත්‍රිකාවක් නොකරපු කෙනෙකුට අධ්‍යාපනික ලෝකයේ කිසිම වැදගත්කමක් ලැබෙන්නේ නෑ. දේශපාලන බල පුළුවන්කාරකම් වලට මේ රටේ සරසවියකට පැණ ගන්න පුළුවන් වුනාට හරිහමන් රටක සරසවියකට යන්න නලින් ද සිල්වට මේ කපේදි ඉඩක් නෑ. අඩුගානෙ සරසවියක ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට වත් ගන්නෙ නෑ.
ReplyDeleteඔන්න පුළුවන්නම් කතා කරමු පහුගිය වසර පහක දහයක කාලය තුළ නලින් ද සිල්ව කරපු දේවල්. ඒවයි වැදගත්. එහෙම දෙයක් නැත්නම් මේ මෝඩය ගැන කතා නොකට කාලෙ ඉතුරු කර ගනිමු.
සූස්ති මෙතරම් වෙලා උඩ පණින කාරණ සැකෙවින් මෙසේයි
ReplyDelete1. විද්‍යා ලෝකයේ පොරක් වීමට නම් නේචර් හා සයන්ස් සඟරා වලට ලිවිය යුතුය - මේවා නලීන් සිල්වාගේ විෂයය සම්බන්ධයෙන් පවා ප්‍රමුඛම සඟරා බවට පෙන්වන මෙන් සූස්තිට අභියෝගයක් ඇත- එය තවමත් ඔහු ඔප්පු කර නොමැත.
2. සයන්ස් සහ නෙචර් සඟරා වලට ලියා නැති වෛද්‍ය විශේෂඥයන් පොරවල් නොවේද? වෛද්‍ය පර්යේෂණ වගුගත කරන මෙඩ්ලයින් සෙවුම් සේවය ඉහත සඟරා තඹේකට ගණන් ගන්නේ නැත.
3. නලීන් සිල්වා ලිපි ඉදිරිපත් කල සඟරා ඉතා ඉහල ඉම්පක්ට් ෆැක්ටර් එකක් ඇථි බවට පෙන්වා දී ඇත. ඒ පිළිබඳව ඔබ නිහඬය.
මිගාර - වසර ගණනකට පසු මේක ඇත්තදැයි සිතේ
Deleteනලින් ද සිල්වා 1980න් පසු මොනම හෝ සඟරාවකට ලියූ පර්යේෂණ පත්‍රිකා දක්වන සේ මිගාරට අභියෝග කර ඇතද ඔහු ඒ ගැන නිහඬය. එය වසා ගැනීමට බොරු කතා කියවයි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනලින් ද සිල්වා බටහිරම පිළිගැනෙන හිඝ් ඉම්පච්ට් සඟරාවකට ලිපි පල කර ඇති බව ඔප්පු වූ විට, මුක පූට්ටු වූ මේ කුක්කං ලා තම නිරාවරණය වූ හෙළුව වසා ගැනීමට තවත් ගොං කතාවක් කියවයි. එනම් "...ආ...නලිය ඉස්සර බටහිර high impact සංඟරාවලට ලිව්වා තමයි.......උඹලා පෙන්නපල්ලකො තාමත් ලියනවය කියලා........අඩෝ....."
ReplyDeleteමෙවුනට සරල වැකි කිහිපයක් යමක් කියවා තේරුම් ගනීමට නොහැකි බවට වඩා යමක් මෙම ගොන් කතා වලින් ගම්‍ය නොවේ. පසු කාලීනව නලින් ද සිල්වා නිර්මාණය කළ ජාතික චින්තන දැනුම් පද්ධතිය, බටහිර දැනුමක් නොවේ. බටහිර සංඟරා වල ඒවනි දැ පල නොවන බව මේ හිස් අනුකාරකයෝ නොදනිති. ඔවුන්ගෙ අන්ධානුකරණය කෙතරම් දත්, පොරක් වීමට නම් අනිවාර්යෙන් ම nature, science සංඟරා වලට ලිපි ලිවිය යුතුය, oxford, cambridge PhD එකකට හිමිකම් කිව යුතුය!
විෂයට අදාලව පහලින් ම rank වී ඇති cambrige, oxford මේ මුග්ධයින් ට ලොකු වී, විෂයට අදාලව ඉහලින්ම, අංක එකට, rank වී ඇති, නලින් ට PhD ප්‍රධානය කළ Sussex මුන්ට "දෙකේ කොලේ" වීම, මෝඩ අන්ධානුකරණයේ තරම පෙන්වයි. හිකිස්....හිකිස්...
නලින් ද සිල්වා අසූ ගනන් වලින් පසු නිර්මාණය කළ දෑ දැනගැනීමට උවමනා නම් කළ යුත්තේ විදුසරෙහි "අපේ ප්‍රවාද" කියවා තෙරුම් ගැනීමයි. මුං පොරවල් නං කළ යුත්තෙ, නලින් ගෙ ප්‍රවාද වල ඇති විසංවාද පෙන්වීමයි! අහෝ, මේ හිස් අනුකාරකයන්ට කොහෙද එහෙම දැනුමක්......හිකිස්.
නලියා ගේම් කාරයා. ඌ කරන්නෙ කෙළින එක.
ReplyDeleteඑහෙම උං මොන සඟරාවට ලිව්වත් වැඩක් නෑ. නලිය ගැන කතා කරන එකත් වැඩකට නැති වැඩක්.
මචං විදුසර peer reviewed ජර්නල් එකක්ද? හිකිස්! හික්ස් ..කොකිස්!
ReplyDeleteඅනේ උගේ ප්‍රවාද. .. ගුරුත්වාකර්ශන යයි මහසෝනයි දෙකම පේන්නේ නැහැ..ඒ නිසා ඒ දෙකම එක වගේ කතන්දර..ඔන්න ඔය වගේ විකාර-බහුබූත තමා ඕකගේ ප්‍රවාද..
ReplyDeleteශික්..මූ අනිත් එවුන්ට චැලෙන්ජ් කලාට හරි හමන් පබ්ලිකේශන් එකක් වත් තිබිල නෑ.. හූ හූ..
@ ගොවිදු
ReplyDeleteHigh Energy Astrophysics Division at the
Harvard Smithsonian Center for Astrophysics යන ආයතනය පිලිගත් එකක් ද නැද්ද?
The Astrophysics journal යන්න පිළිගත් සගරාවක් ද නැද්ද? මේක High Impact සගරාවක් ද නැත් ද? (සාක්ෂි ඇතිව පෙන්විය යුතුයි)
මේක peer reviewed ද නැද්ද?
ආ මෙන්න, toilet papers මිටිය. ලීක් වෙන ඒවා පිහිදා ගෙන එන්න.
ගොවිදු ලා හැංගිලා. බඩ ගිය සැරට බඩවැල පාත් උණා ද මන්දා?
ReplyDeleteසූස්තියෝළ සරම ඇද ගෙන තව පෝස්ට් එකක් දාපන් මගෙ වස්තුවේ!
නලියා ලියන දේවල් අච්චු ගහන්නෙ දිවඉන පඩන්ගුව විතරයි.. ඌ පරණයි.. ඇංකරයො කියලා විසිපස් පොළක ලිව්වට ඒක න්‍යායක් වෙන්නෙ නැහැ.. ඌට චතුශ්කොටිකය සූත්රගත කරගන්න බැරිව බයිලා කියනවා.. උගෙ ගෝලයි ටික සර්කස් කියලා... පයින් ඇවිදලා පෙන්නනවා
ReplyDelete