Thursday 12 April 2012

මාව ලිංගික හිංසනයට ලක් කලා - කුමාර් ගුණරත්නම්.

 

මහත්වරුනි, මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි! 


විඩියෝ උපුටාගැනීම්  Lankaviews සහ ABC News වෙතින්.
සියලු හිමිකම් මුල් විකාශන ආයතන සතුය.


6 comments:

  1. රජය ගෙදර යා යුතුයි. ඇත්ත. නමුත් ඉන්පසු ?? පත් කල යුත්තේ රන්න පොනිල් ගේ ආණ්ඩුවක්ද ?

    ReplyDelete
    Replies
    1. රනිල් ලා ගහපු ගැහිලි හොයන්නත් බෑ. රනිල්ලා උස්සපු එවුන් අතැරියෙත් නෑ. නඩුත් නෑ.

      ඌ කරපු වැඩේ හරියට කල එකෙක්.

      මුන්ගෙ පවුලම ආංඩුවෙ, ඒත් ගහපුවත් අතේ පත්තු වෙනවා, උස්සපු එවුන් අතාරිනවා, බටහිරට පුප්පලා උන්ගෙන්ම පිනට කනවා.

      පොන්නයෝ කවුද කියල හිතාගන්න මොලේ තියෙන්ඩත් ඕනේ.

      -Babangida

      Delete
    2. ප්‍රශ්නය තවම වලංගුයි. පත් කල යුත්තේ රන්න පොනිල් ගේ ආණ්ඩුවක්ද ? වෙනත් අයුරකින් කිවහොත් ඉඟුරු දී මිරිස් ගත යුතුද ?

      Paradox

      Delete
  2. ඕස්ට්‍රේලියාවෙ පුරවැසියො මොන මගුලකට මෙහෙ එනවද දේශපාලනය කරන්න?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවෙන් උන් කමක් නැද්ද ?

      Delete
    2. හිහ් හිහ්.. අනේ ඇමරිකන් අය හොඳායි මෙයා..
      මගේ පුකෙනුත් හිනා ඕයි මෙවට..

      මීට
      සීබරං අයීයා.

      Delete