කුමාර ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම ගැන මෙරට පොල් බූරුවන්ට පමණක් නොව සිංහල කතාකරන, ලියන විදෙස් පොල් බූරුවන්ටත් ඇති තරම් පුන්නකු පොවා ඇති බව පෙනේ. උන් පිළිගන්නා විග්‍රහය බූරුවෙක්, ගොනෙක්, මී හරකෙක් වත් පිලි නොගන්නා ජාතියේ අමන, මරිමෝඩ තකතීරු එකක් බව පොල් බූරුවෙක් නොවන කාටත් පැහැදිලිය. "ගුණරත්නම් සහ ආටිගල නටා ඇත්තේ නාටකයකි, යකා කියන තරම් කලු නැතැයි" කියන විදෙස් පොල් බූරුවන් ගැන නොව ලංකාවේ අප අතර වෙසෙන ලාංකීය පොල් බූරුවන් ගැන සංගණනයක් පැවැත් වීමට මේ හොඳ නිමිත්තකි.
මොන පොල්බූරුවා මොන බයිලාව ගැහුවත් අප ගමන් කරමින් සිටින්නේ ආරාජිකත්වයටය.
නීතියේ සහ අධිකරණයේ ආධිපත්‍ය වෙනුවට රජ ගෙදර සහ රණ විරුවන්ගේ ආධිපත්‍යට මුලු රටම යට වෙමින් "සුදු වෑන් උසාවි" වල නඩු අසා එල්ලුම් ගස් යවන ක්‍රමයක් දැනටමත් රට තුළ ක්‍රියාත්මක බව පසු ගිය දිනවල පැහැර ගැනීම් ගැන ප්‍රවෘත්ති කියවන ඕනෑම ගොනෙකුට පැහැදිලි විය යුතුය. වාසනාවකට ගුණරත්නම් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු තානාපතිනිය මැදිහත් වූවාය.
ඇර සෝලෝ.. අජිනෝ මොටෝ... අපට මොටෝ...
ReplyDeleteමෙව්වට මඤ්ඤං නොවුනොත් නේ පුදුමේ!
Deleteවීසා නැතුව හොරෙන් ඉන්න අයිතිය? අහමුද බොලවු ඔස්ට්‍රේලියාවෙන් අපිටත් ඒ අයිතිය දෙනවද කියල?
ReplyDeleteවීසා නැති උනාම පැහැරගෙන ගිහිල්ලා ලිංගික හිංසා කරන එක බවුද්ද් රාජ්ජේ ක්‍රමයක්ද?
Deleteවිසා නැති වුනාම කරන්න ඕනි සුදු වෑන් වලින් උස්සන් යන එකද ?
Deleteමම මේ දන් නෑති කමට අහන්නේ,වෙන රටක පුරවෑසි කම ලෑබුනාම ලංකාවේ පුරවෑසි කම අහෝසි වෙනවද? ලංකාවේ උපන් පුද්ගලයෙක් රට ගියා කියලා ලාංකික පුරවෑසි බාවය අහෝසි වෙනවද
Delete@අසoකApr 11, 2012 06:09 PM
DeleteUnder usual circumstances, when a Sri Lankan acquires the citizenship of another country, he/she automatically loses his/her Sri Lankan citizenship. However it is possible for an individual to -
Retain Sri Lankan citizenship when acquiring the citizenship of a foreign country. This is called ‘Retention of Citizenship’.
Resume Sri Lankan citizenship at a later point of time; after losing it when acquiring the citizenship of a foreign country. This is called ‘Resumption of Citizenship’.
An individual who has citizenship in both Sri Lanka and a foreign country is considered a dual citizen of Sri Lanka.
ඇනෝ කිව්ව හරි. වීස ඉවරවුනා කියන්නෙ බරපතල වැරැද්දක්! මුං අල්ලල අතපය කඩල ගගේ මූදෙ දාන්න ඕන. ලේසියෙන් යන්න දෙන්න හොද නෑ....
DeleteThe first impression I got from your article (Without watching video due to low bandwidth) is you are accepting the abduction. So, please rearrange "ගුණරත්නම් සහ ආටිගල නටා ඇත්තේ නාටකයකි, යකා කියන තරම් කලු නැතැයි කියන විදෙස් පොල් බූරුවන් ගැන නොව ලංකාවේ අප අතර වෙසෙන ලාංකීය පොල් බූරුවන් ගැන සංගණනයක් පැවැත් වීමට මේ හොඳ නිමිත්තකි. ". Just an idea. Decision is yours.
ReplyDeleteThanks for the suggestion!
Deleteඒක නාටකයක් නම් නාට්‍ය ශාලාව වෙන්කිරීම,නළු නිලිදෙපලගේ වේශ නිරුපනයේ සිට ප්‍රේක්ෂයන්ට ටිකට් කැඩීම දක්වා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවුවේ ඇයි?
ReplyDelete