මන්ත්‍රී හාංදුරු ධුරන්දර අති පූජ්‍ය අපරැක්කේ කුඩා සාමනේර හිමිවරුන් රාසියකගේ හිරි ඔතප් බිඳ ලිංගික අපහරණය කල බව කියැවෙන පුවතක් අසන්නට ලැබේ. ධර්ම රාජ්‍යයකට රට ගෙන යන්නට කැපවී ක්‍රියා කල හෙල උරුමයේ හිටපු මන්ත්‍රී ධුරන්දර අපරැක්කේ යම් අවැඩක් කල බවක් අපි නම් විශ්වාස නොකරමු. මේ ත්‍රිපිටකය, බුද්ධ වචනය අතැඹුලක් සේ දන්නා සද්ධර්මයෙන් මත්වූ හිමිපානන් සෘද්ධි ප්‍රාතිහාර්ය වැනි උසස් මානසික තලයක් ලබා ගැනීම සඳහා කරන ලද යාතුකර්මයක් වැනි යමක් විය යුතුය මේ ලිංගික අපහරණය කියා සිංහල බෞද්ධ විරෝධීන් විසින් හදුන්වන්නේ. ලිංගික අපහරණයට ලක්වූ කුඩා සාමනේර හිමිවරු පස් නමකගෙන් කට උත්තර ගෙන ඇති අතර, අති පූජ්‍ය අපරැක්කේ චෝදනා පිලිගැනීමන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ. බුදු බනේ මේ ලිංගික අපයෝජනය වැනි වැඩ තහනම් කර නැති බව අපිට නම් සීයට දෙසීයක් ෂුවර්ය. ඇප දී නිදහස් කිරීමම අපි ධර්ම රාජ්‍යයට කොපමන ලංව සිටින්නේද යන්න කියන නිර්ණායකයකි. අති පූජ්‍ය අපරැක්කේ රට දැය සමය පමණක් නොව කුඩා සාමනේර හිමිවරුන්ගේ ශරීරාංගද තමන්ගේ මෙන් රැකගත් උතුමෙක් බව සාසන ලැදි අපිට නම් අරුමයක් නොවේ. "පිරිත් කැටි කර" සාන්ද්‍ර කර බෙදන මෙවන් උතුම් බුද්ධ පුත්‍රයන් නිසාම බුදු සසුන තවත් අවුරුදු විසිපන්දහසක් වත් නොතිබුනෝතින් තමා අරුමය!
සිංහල බෞද්ධයන්ට එරෙහි වන නිසා "බ්ලොග් ඉවත් කරන" මහතැන්ලාට මේ සම්බන්දයෙන්ද මැදිහත් විය හැකිය. අති පූජ්‍ය අපරැක්කේ වැනි නිර්මල බුද්ධ පුත්‍රයන් ගැන රටට හඬ ගා කියන අතරම එතුමන් වැනි උතුමන් පිදීම සඳහා "මොහොමඩ් නාශක" සම්මානය වැන්නකින් පුදා ගෞරව කල හැක. පිදිය යුත්තන් පිදීම මංගල කරුනක් බව අප මතක් කල යුතු නොවේ.
මේ අව්වස්සේම, ජොර ජොර ගා කඳුලු වගුරුවන ගං කබරයින් බෞද්ධ හිමිවරු
ඔය සාමනේර ගැටව් ටික ෂුවර් එකටම මිෂනාරී කුමන්ත්‍රණකාරයින්ගේ හෝ හම්බයින්ගේ කොන්ත්‍රාත්තුවක් ඉෂ්ඨ කරනව වෙන්න ඇති.
ReplyDeleteela ah...digatama liyanna
ReplyDeleteඅනේ ගූත් ති සුන්නියෝ....
ReplyDeleteතොට පේන්නේ නරක දේවල් විතරද?....
උන් කොරපු හොඳ දෙයක් මෙකේ දාපන්...ඔබ පොන්###ක් නොවේ නම්...
Ela... Ela...
ReplyDeleteහොඳ දෙයක් නේද? ආ මෙන්න
ReplyDeleteහැම සාමනේර නමකටම අරින්න යන්නැතුව දෙතුන් දෙනෙකුට විතරක් ඇරීම.
විනය පිටකයට අනුව,
ReplyDeleteසංඝයා වහන්සේ අත්ල මත හෝ ඇඳ ඇතිරිලි ආදියෙහි සිදුරක හෝ වෙනත් යම් කිසි සිදුරක හෝ ගව,බලු,වඳුරු,එළු, ආදී සත්ව යෝනියක හෝ ගුදයක් තුල ලිඟුව වටා ශුක්‍ර මෝචනය අකැප වන්නේය.
කාන්තාවකගේ මුඛයට හෝ යෝනියට හෝ ගුදයට හෝ ශරීරයේ වෙනත් සිදුරකට ලිඟුව තල ඇටයක ප්‍රමානයකින්වත් ඇතුළු කිරීම හෝ ඒ අසල ශුක්‍ර මෝචනය සංඝයාට අකැප වන්නේය.
සංඝයා වහන්සේ නමකට මෛථූන්‍යයේ යෙදීමට තදබල අවශ්‍යතාවයක් පහල වේ නම් එය පාලනය කරගැනීමට නොහැකි තරම් තදබල නම් උපැවිදි වී අවශ්‍ය කාර්යය ඉටු කොටගෙන අවශ්‍ය කාලයකට පසු නැවත පැවිදි විය හැක.එහෙත් එවැනි සංඝයා හට ඉන්පසු උපසම්පදාව අකැප වන්නේය.
ආ සූස්ති,,, උම්බලත් මාර ආතල් ගන්නේ කාට හරි බනින්න තියෙනවනම් කන්න ඕනේත් නෑ නේද? දැන් සතුටුද?
ReplyDelete@Ano > මොනවද බන් මුන් කරපු හොඳ දේවල් ?? බුද්ධාගමට අනුව යුද්ද කරපු එකද??
ReplyDeleteLankawama gaanakata wikunala daana eka thama mun karana hondama wade. ethakota oya jaathiwadi ummathakayinta inta wenne muhude.
ReplyDelete