Wednesday 12 March 2014

ලිංගික දර්ශන රඟපා ටියුෂන් සල්ලි ගෙවන රූමතිය.


ඇගේ ලිංගික දර්ශන මෙතැනින්

ඇමරිකාවේ ගෞරවාන්විත විශ්ව විද්‍යාල අතුරින් ප්‍රමුඛතම එකක් වන උතුරු කැරොලිනාවේ ඩියුක් සරසවියේ රූමත් සිසුවියක්, සරසවියට ගෙවිය යුතු අධ්‍යන වියදම ගෙවීම සඳහා ලිංගික දර්ශන රඟපාන බව මෑතකදී හෙළිවිය. අවුරුදු දහ අටක් වන මේ රූමතිය රඟපෑ ලිංගික දර්ශන නැරඹු ඇයගේම යහළුවෙක් ඇය හඳුනා ගැනීමෙන් පසු මේ සිද්ධිය පළමුව සරසවිය තුළත් පසුව ඉන් පිටත් මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. ඇය තම කතාව බ්ලොගයක ලියා ඇති අතර ඩියුක් සරසවියේ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්ද දී තිබේ. ඇය කාමෝද්දීපන සිනමාවේ රඟපාන්නේ වසරකට ඩොලර් 60000ක් වැය වන, සරසවියට ගෙවිය යුතු අධ්‍යන වියදම් පියවීමට බව ඇය පැහැදිලි කොට තිබේ.

"
ලිංගික සිනමාවේ රඟපෑම මට ඉමහත් සිතාගත නොහැකි තරම් ප්‍රීති-ප්‍රමෝදයක්" ගෙන දෙන්නේ යැයි ඇය පවසන්නීය. "හැම දර්ශනවාරයක් අවසානයේම මම දන්නවා අවංකව දවසක වැඩ නිමා කළා කියා. ලිංගික දර්ශන යනු මගේ කලාවේ පිටවාන: මගේ ආදරය, මගේ සතුට, මගේ නිවහන." 

කාමෝද්දීපන සිනමාවේදී ඇය භාවිත කරන නම "BELLE KNOX".

"
කාමෝද්දීපන සිනමාව යනු ඩොලර් බිලියන ගණනින් ප්‍රතිලාභ ගෙන දෙන, ගැහැණු සහ මිනිසුන් මිලියන ගණනක් පරිභෝජනය කරන කර්මාන්තයක්. එහෙත් කැමරාව පිටුපස සිදුවන සූරාකෑම, අපයෝජන සහ ලිංගික ශ්‍රමිකයන්ට සිදුවන හිංසනය ගැන කතා කරන්න කවුරුත් නැහැ. අපිත් සිහින සහ අභිලාෂයන් ඇති ගෑනු-මිනිස්සු විදියට සලකන්න කිසිවෙකුටත් අවශ්‍ය නැහැ" ඇය පවසන්නීය.

PLAY BOY 
සඟරාව සමග සාකච්ඡාවකදී ඇය කියා සිටියේ අධික අධ්‍යන වියදම නිසා ලිංගික දර්ශන රඟපෑම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවය. TIME සඟරාව ඇගේ ලිංගික සිනමා ආක්‍රමණය පිළිබඳ ඇය කියන දේ සැකයට බඳුන් කරයි. ඇයගේ ස්ත්‍රීවාදී අර්ථදැක්වීම බිඳ වැටෙන්නේ බොහෝ කාමෝද්දීපන සිනමාපට වල ස්ත්‍රිය, පිරිමින්ගේ මන දොළ සපුරන වස්තුවක් බවට පත්වන නිසා සහ ස්ත්‍රියට අවමන් වන අයුරින් සලකන නිසාය.

මීට පෙරද  ෆ්ලොරිඩාවේ ඇමරිකානු සිසුවෙක් තම පවුලේ ආර්ථික ප්‍රශ්න වලට පිළියමක් ලෙස කාමෝද්දීපන සිනමාවට යොමුවී පාසැළෙන්ද එළවනු ලැබීය

මෑතකදී නිව්ජර්සි වල වෙසෙන අවුරුදු 18 සිසුවියක් තමන්ට ජීවත්වීමට සහ තම අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ඉල්ලා, තම දෙමව්පියන්ට එරෙහිව නඩුමගට බැස්සාය.

ඒකීය පුද්ගලයාත් ධනවාදයත් හැසිරෙන ආකාරය පුදුම ආතල් එකැක් යැයි අපට සිතෙන්නේ අපේ ගොන් කම නිසා විය යුතුය

6 comments:

  1. මෙහෙමයි මචං,දැන් ඒක ඒ කෙල්ලගේ කැමත්තනේ.සල්ලි නැති හින්දා හැම එකාම ඕකේ රඟපාන්න ගියේ නෑනේ.ඒ කෙල්ලට පුළුවන්,ආස එක හින්දා ඒකට ගියා.තව එවුන් පැට්‍රල් ශෙඩ් එකේ වැඩට යයි.දැන් ලංකාවෙත් ඔය වාගේ වැඩ සල්ලි හොයා ගන්න කරන එවුන් ඉන්නවනේ.සමාජවාදී කියුබාවෙත් ඉන්නවනේ.
    අර දෙමව්පියන්ගෙන් සල්ලි ඉල්ලලා නඩු දාපු එක නම් වෙන ගැටළුවක්.එතන ගෙදර එක්ක ප්‍රශ්නයක් ඒ ළමයට තිබ්බනේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. මචන් උබට හරියන නම අමුතුසිතුවිලි නෙවෙයි මෝඩ සිතුවිලි යි.

      Delete
  2. මේවා ඉතින් අමුතු දේවල්යෑ නිදියාගෙන හිටියම ලස්ස 20ක් හම්බ කරන අපේක්සිකාවෝ ඉන්නෙ අපේ රටේ...

    ReplyDelete
  3. සූස්ති ......එංගලන්තයේ ඉගෙනගන්න එන සමහර රටවල විදේශීය සිසුවියන් ගණිකා වෘත්තියේ යෙදෙනවා කියලා නිව්ස් එනවා. අවුරුද්දකට පවුම් 10000-12000ක් විතර යුනිවලට ගෙවන්න ඕන. කාමර, කෑම, අනිත් දේවල් වෙනම. උන් කොහොම ගෙන්න ගන්නද ඔච්චර සල්ලියක්. යුරෝපිය නොවන රටවල්වල අයට නම් වැඩ කරන්න දෙන්නෙත් සීමිත පැය ගානක්. ඒක කන්න මදි.

    ReplyDelete
  4. ඕකට කියන්නෙ තමන් කැමති දෙයක් කර මුදල් ඉපයීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කියලායි. සමාජවාදයෙන් ඒ නිදහස නැති වෙනවා. ඒකීය පුද්ගලයාට නිදහස අවශ්‍යයි.

    ReplyDelete
  5. ඒකීය පුද්ගලයාත් ධනවාදයත් හැසිරෙන ආකාරය පුදුම ආතල් එකැක් යැයි අපට සිතෙන්නේ අපේ ගොන් කම නිසා විය යුතුය.//

    සභාවේ සිනා

    ReplyDelete