Wednesday 26 September 2012

6% ක්? පුක තමයි!



අධ්‍යාපනයට 6%ක් ඉල්ලා සරසවි ආචාර්යවරු වර්ජනය කර පා ගමන්, උද්ඝෝෂණ කරද්දීත් අපේ සකල සිරින් පිරි සිරි ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට දිනෙන් දින පත් වෙද්දී, මහා බ්‍රිතාන්‍යයට යුරෝපයේ ආශ්චර්ය විය නොහැක්කේ මන්දැයි ඔබ මොහොතකට සිතුවාද?? මෙන්න රහස දැන් එළි වූ වගයි!

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන්ගේ අධ්‍යාපනය
එඩ්වඩ් හීත්- ඔක්ස්ෆර්ඩ් සරසවිය -දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධිය

 
හැරල්ඩ් විල්සන්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධිය

 
ජේම්ස් කැලහෑන් - ඔක්ස්ෆර්ඩ් සරසවියට තෙරුන නමුත් සිවිල් සේවා විභාගයෙන් සමත් වී රජයේ ලිපිකරුවෙක් ලෙස පත් වේ.


මාගරට් තැචර්- ඔක්ස්ෆර්ඩ් සරසවිය-රසායන විද්‍යාව-ප්‍රථම උපාධිය. 

ජෝන් මේජර්- ලෙවල් සහ වරලත් බැංකු විභාග සමත් විය. 

ටෝනි බ්ලෙයාර්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- නීති න්‍යාය-ප්‍රථම උපාධිය
 
ගෝඩන් බ්‍රවුන්- එඩින්බර්ග් සරසවිය- ඉතිහාස-විද්‍යාපති උපාධිය සහ ආචාර්ය උපාධිය. 


ඩේවිඩ් කැමරන්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධිය


ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයින්ගේ අධ්‍යාපනය.

ඩී එස් සේනානායක- ශාන්ත තෝමස් විද්‍යාලය
 
ඩඩ්ලි සේනානායක- කේම්බ්‍රිජ් සරසවිය සහ මිඩ්ල් ටෙම්පල් නීති විද්‍යාලයේ හැදෑරීම් කළේය.


ජෝන් කොතලාවල- රාජකීය විද්‍යාලය සහ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත්ව සිටියේය. 

එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක- ඔක්ස්ෆර්ඩ් සරසවිය-බැරිස්ටර් වරයෙකු ලෙස සුදුසුකම් ලැබීය
 
විජයානන්ද දහනායක- රිච්මන්ඩ් විද්‍යාලය  


සිරිමා.ආර්.ඩී බණ්ඩාරනායක-ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය.

ජේ.ආර් ජයවර්ධන- රාජකීය විද්‍යාලය, කොළඹ යුනිවසිටි කොලීජිය සහ නීති විද්‍යාලය-නීතිඥයෙක් ලෙස සුදුසු කම් ලැබීය. 

රණසිංහ ප්‍රේමදාස- ශාන්ත ජෝශප් විද්‍යාලය
 
ඩී.බී. විජේතුංග- ශාන්ත ඇන්ඩෘ
විද්‍යාලය, ගම්පොළ. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- පැරිස් විශ්වවිද්‍යාලය- දේශපාලන විද්‍යාව-ප්‍රථම උපාධිය
 

රත්නසිරි වික්‍රමනායක- ආනන්ද විද්‍යාලය
 
රනිල් වික්‍රමසිංහ- කොළඹ විශ්ව විද්‍යාලය සහ නීති විද්‍යාලය- ප්‍රථම උපාධිය  


දි.මු. ජයරත්න- දොළුව මහා විද්‍යාලය, ගම්පොළ
 
මහින්ද රාජපක්ෂ- නීති විද්‍යාලය - නීතිඥයෙක් ලෙස සුදුසුකම් ලබීය.


දැන් තේරෙනවා නොවැ ඔය අධ්‍යාපනයෙන් බ්‍රිතාන්‍යයට කෙළ වෙච්චි තරම! මහාචාර්ය සරත්චන්ද්‍රට කානුවෙ දාගෙන ගැහුවා වගේ මුංටත් දීපල්ලා මතක හිටින්න!

අනේ මාලක සිල්වා වැනි කොල්ලෙක් අධ්‍යාපන ඇමති වුණොත්.. අනේ අපි කවදාක හිනැහෙමුද රටේ!

27 comments:

  1. කවුරු ආවත් වෙන්නේ එකම දෙයයි මහත්මයා. ළොඅක බැංකුවට අවශ්‍ය ආකාරයට කම්කරුවන් හා මෙහෙකරුවන් නිශ්පාදනය පමනක්ම සිඳුවේවී..

    ReplyDelete
    Replies

    1. ලෝක බැංකු කුමන්ත්‍රනයක් වෙන්ඩ ඇති සෑර් ඔය 6%!

      Delete
  2. රණසිංහ ප්‍රේමදාස- ශාන්ත ජෝශප් විද්‍යාලය
    ජෝසප් එකේ රාත්‍රී පන්ති වගයකට ගිහින් මිසක් ඒකෙ සිසුවෙක් නෙමෙයි නේද?

    චන්ද්‍රිකා බණ්ඩාරනායක- පැරිස් විශ්වවිද්‍යාලය- දේශපාලන විද්‍යාව-ප්‍රථම උපාධිය
    අයිවන් ගොයියා නම් කියන්නෙ මෙහෙම එකක්වත් නෑ කියලා.

    මහින්ද රාජපක්ෂ- නීති විද්‍යාලය - නීතිඥයෙක් ලෙස සුදුසුකම් ලබීය.
    දේශපාලන කෝටාවෙන් ද නීති විද්‍යාලයට ගියේ? පුතන්ඩියා වගේ..

    ReplyDelete
    Replies
    1. හපෝයි උඹල වගේ අනක් ගුනක් නැති ඉරිසියාකාරයෝ.
      කට! කට!

      Delete
    2. mea 3 gana thamai matath prashanayak thiyenne?
      Aththatama SuS mewa oya thamath wishwasa karanwa d?

      Delete
    3. ඒ තුනත් නැත්නම්... එතකොට රනිලා නිකම්ම පොර වෙනවනේ! තොගෙ තුන තලන්ඩයි වටින්නේ!

      Delete
    4. අධ්‍යාපන සුදුසුකම් නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට නීති විද්‍යාලයට යමේ වරප්‍රසාදයක් ලැබිල ඒත් මදිව තව පුල්ලෙයාර් දෙයියො දම්මල විභාගෙ හොරට ලියල නීතිඥය උන කෙනෙක් ගැනත් කටකතාවක් තියෙනව කියන්නෙ.

      Delete
  3. අනාගතේ දී රට භාරගන්න ඉන්න දේශපාලක පැටවුන්ගේ අධ්‍යාපන තත්වයත් ඔය වගේම නෙ. ඉතින් මොකටද 6% ක් අධ්‍යාපනයට වෙන් කරන්නෙ. අලුතින් හෝටල් දෙකතුනක් දැම්මොත් උන්ට අඩුගානෙ ඒවගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්! :D

    ReplyDelete
    Replies

    1. හිහ් හිහ්! ඇඬෙනවා බොස්!

      Delete
  4. අනේද කියන්නේ, මෙච්චර දියුනු වුනු හිරු නොබසින අධිරාජ්‍ය පාලනය කරන්නේ මෙහෙම අයද? අයියෝ අපි ඒ අතින් මොනතරම් නම් වාසනාවන්තද? ඇයි සූස්ති අමතක කරන්නේ අපිට මැරවින් ආචාර්‍ය්‍ය තුමා මගේ බුඩ්ඩි - මත් - උන් ඉන්නවනේ.

    ReplyDelete
    Replies

    1. අනේ සෑර් එව්වගෙ උත්තමයෝ මේවල නම් දානවට කැමති නෑ. කොහොමත් මේ රටේ නායකත්වයට සුදුසුම පිං කඳක් නේ සෑර්!

      Delete
  5. @සූස්ති ගුනේ,

    රටක් අධ්‍යාපනය පිණිස වියදම් කිරීම ගැන ගැටළුවක් නෑ. මේ ප්‍රතිශතය 6% නෙවෙයි 10% වෙනවා නම් වඩා හොඳයි.

    නමුත් ඇයි ආණ්ඩුව විසින්ම ඒකට වියදම් කළ යුතු? ජනතාව විසින් අධ්‍යාපනය සඳහා කරන ආයෝජන, ආයෝජන නොවන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. උඹ කොහෙද ඉන්නේ ? ඇමරිකාව, UK වගේ අසාර්තක රටක (Failed State) වෙන්න ඇති!

      මෙහෙ මිනිස්සුන්ගේන් 60කට නල ජලය නෑ, විදුලිබලය නෑ! මොන ආයෝජනද හලෝ! මෙන්න ආස්චර්ය, විකාර කියවන්න එපා!

      Get real!

      Delete
    2. මේ ප්‍රතිචාරය ඩෙලවෙයාර් ප්‍රාන්තෙන් එන ප්‍රෝ-රිපබ්ලිකන් ප්‍රතිචාරයක් වගේ.
      මුග්ධ උත්තර ප්‍රතිචාර උත්තර විදියට බාර ගන්න එකක් නෑ!

      Delete
  6. සුස්ති ගැසු විට පෙනෙන්නේ අමුතුවටයි. ගුණේ දාපු ලිස්ට් එකේ ඉන්‍ට ලංකාවේ දේශපාලුවෝ කොච්චර උගත් අයද? ඒවා ඔය එංගලන්තේ ඇමරිකාවේ කසඩ උපාධි වලට මොන විදියට වත් සම කරන්න බෑ. බලමු. බලමු අපේ නාමල් කුමාරය‍ටත් ඔය කතාව කියාවි. හු....

    ReplyDelete
    Replies
    1. කුමාරවරු දැනටමත් වැඩ පෙන්නං යනවා බුද්දිමත් ජනතාවට.

      Delete
  7. 6% තියා චූටි හරි සැලකීමක්

    ReplyDelete
  8. අර මාරයත් පෝස්ට් එකක් දාලා 6% ගැන. ඒකෙන්වත් ඉගෙනගනින් ඉරිසියාව නැති කරගන්න හැටි. ඌ වගේ පන්සල් වල ලැගලාම ඔය අකුසල් නැති කරගත්තු එකෙක්ගෙන් ඉගෙන ගනිල්ලා, ආචාර්යවරුන්ට ඉන්ටනැසනල් ඉස්කූල් වලට ලමයි දාන්ඩ දීමනාවක් දෙනකොට ඇඟේ මාලු නටවන හැටි.

    ReplyDelete
  9. ඩී ඇස් සේනානායක සහ ආර්ප්‍රේමදාස තමයි අඩුම සුදුසුකම් තියෙන අය මේ කට්ටියගෙන්...
    ඒත් වැඩිම සේවයක් කලේ ඒ දෙන්න නෙමෙයිද කියන එක මම ඔබ තුමාගෙන් අහන්න කැමතියි...
    බ්‍රිතාන්‍යයෙ තියෙන්නෙ අධ්‍යාපනය නං මෙහේ තියෙන්නෙ ගිරාපෝතක සිස්ටම් එකක්
    මේකට අධ්‍යාපනය කියලා අද කියන්න බෑ...ඒත් එහෙම කිය්න් පුලුවං කාලයක් තිබුනා....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපි හොඳට හොයල වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති එකෙක් ව ජනාධිපති කරමු !

      ඔය කරපු සේවාවල් වල ප්‍රමාණය අච්චරයි මෙච්චරයි කියල ගණන් හැදුවේ කොහොමද , ජේ.ආර් ලොක්කා හදපු පසුබිම නොතිබෙන්න ප්‍රේමේට කොරන්න ගම් උදා ටික තමා !

      Delete
    2. ඒ විතරක් මදි, පිස්තෝල, තුවක්කු සෙල්ලම් දන්න, කුඩු කර්මාන්තය ගැන හසල දැනුමක් ඇති උත්තමයෙක් නම් වඩාත් හොඳයි නේද?

      Delete
    3. Dudley Senanayake then went on to Corpus Christi College, Cambridge to read for Natural Science Tripos and later was admitted to Middle Temple as a Barrister. -wiki -

      Delete
    4. ආර් ප්‍රේමදාස සෙන්ට් ජෝසප් එකේ රාත්‍රී පන්ති වලට සහභාගී වෙලා ඒ කාලේ කේම්බ්‍රිජ් ජුනියර් පාස් වෙලා තියනවා - ඉන් පසු ඔහු කොළඹ නගර සබාවේ මහජන සෞක්‍ය පරීක්ෂක වරයෙක් ලෙස කලක් සේවය කල බව කෙසෙල්වත්තේ ඇත්තෝ දනිති

      සිරිමා බණ්ඩාරනායක ඉගෙනගෙන ඇත්තේ හත්වන ශ්‍රේණිය දක්වා පමණි

      චන්ද්‍රිකා කිසි දිනක පැරිස් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම කර නැත. ඒ පිලිබදව ලසන්ත වික්‍රමතුංග සවිස්තරාත්මකව වාර්තා කරන ලදී - එවලේ චන්ද්‍රිකා බේරීම වහා බොරු කිවූ ප්‍රංශ තානාපතිනියව වහාම නැවත කඩවන ලදී.

      මහින්ද සාමාන්‍ය පෙළ සමත් නැත. සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීමට වෙනත් දුරස්ථ මද්යස්තනයකින් චමල් රාජපක්ෂ ඔහු නමින් පෙනී සිට ඇත
      (නැත්නම් හිටපු මන්ත්‍රී පුතෙක් - ජපුරේ පියුන් රස්සාවක් කොරයිද?)

      Delete
  10. "අනේ මාලක සිල්වා වැනි කොල්ලෙක් අධ්‍යාපන ඇමති වුණොත්.. අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ!"

    වැඩි කල් යන්න ඕන නෑ ඕන බලහන් ලඟදීම එකත් වෙනවා . . . .
    අපි එදාටත් හමෝම එකතු වෙලා දැන් කරනවා වගේම ලොකු සාදුකාරයක් දෙමු ඈ . .

    ReplyDelete