tag:blogger.com,1999:blog-1741901276175061616.post8973835667713234337..comments2023-09-30T13:15:32.327+02:00Comments on සූස්ති ගුනේ | Soosthi Gune: 6% ක්? පුක තමයි! සූස්ති ගුණේhttp://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-1741901276175061616.post-9522052048255408032012-10-04T15:28:54.881+02:002012-10-04T15:28:54.881+02:00"අනේ මාලක සිල්වා වැනි කොල්ලෙක් අධ්‍යාපන ඇමති ..."අනේ මාලක සිල්වා වැනි කොල්ලෙක් අධ්‍යාපන ඇමති වුණොත්.. අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ!"

වැඩි කල් යන්න ඕන නෑ ඕන බලහන් ලඟදීම එකත් වෙනවා . . . .
අපි එදාටත් හමෝම එකතු වෙලා දැන් කරනවා වගේම ලොකු සාදුකාරයක් දෙමු ඈ . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-76989898529891729792012-09-26T18:25:34.005+02:002012-09-26T18:25:34.005+02:00අධ්‍යාපන සුදුසුකම් නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ...අධ්‍යාපන සුදුසුකම් නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට නීති විද්‍යාලයට යමේ වරප්‍රසාදයක් ලැබිල ඒත් මදිව තව පුල්ලෙයාර් දෙයියො දම්මල විභාගෙ හොරට ලියල නීතිඥය උන කෙනෙක් ගැනත් කටකතාවක් තියෙනව කියන්නෙ.
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-9573789033025122832012-09-26T12:53:04.555+02:002012-09-26T12:53:04.555+02:00ආර් ප්‍රේමදාස සෙන්ට් ජෝසප් එකේ රාත්‍රී පන්ති වලට ස...ආර් ප්‍රේමදාස සෙන්ට් ජෝසප් එකේ රාත්‍රී පන්ති වලට සහභාගී වෙලා ඒ කාලේ කේම්බ්‍රිජ් ජුනියර් පාස් වෙලා තියනවා - ඉන් පසු ඔහු කොළඹ නගර සබාවේ මහජන සෞක්‍ය පරීක්ෂක වරයෙක් ලෙස කලක් සේවය කල බව කෙසෙල්වත්තේ ඇත්තෝ දනිති

සිරිමා බණ්ඩාරනායක ඉගෙනගෙන ඇත්තේ හත්වන ශ්‍රේණිය දක්වා පමණි

චන්ද්‍රිකා කිසි දිනක පැරිස් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම කර නැත. ඒ පිලිබදව ලසන්ත වික්‍රමතුංග සවිස්තරාත්මකව වාර්තා කරන Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-25620725191970919792012-09-26T12:42:17.168+02:002012-09-26T12:42:17.168+02:00Dudley Senanayake then went on to Corpus Christi C...Dudley Senanayake then went on to Corpus Christi College, Cambridge to read for Natural Science Tripos and later was admitted to Middle Temple as a Barrister. -wiki -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-15607221564528192432012-09-26T11:42:05.366+02:002012-09-26T11:42:05.366+02:00ඒ විතරක් මදි, පිස්තෝල, තුවක්කු සෙල්ලම් දන්න, කුඩු ...ඒ විතරක් මදි, පිස්තෝල, තුවක්කු සෙල්ලම් දන්න, කුඩු කර්මාන්තය ගැන හසල දැනුමක් ඇති උත්තමයෙක් නම් වඩාත් හොඳයි නේද?සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-55265029017032734002012-09-26T11:36:41.314+02:002012-09-26T11:36:41.314+02:00මේ ප්‍රතිචාරය ඩෙලවෙයාර් ප්‍රාන්තෙන් එන ප්‍රෝ-රිපබ්...මේ ප්‍රතිචාරය ඩෙලවෙයාර් ප්‍රාන්තෙන් එන ප්‍රෝ-රිපබ්ලිකන් ප්‍රතිචාරයක් වගේ.
මුග්ධ උත්තර ප්‍රතිචාර උත්තර විදියට බාර ගන්න එකක් නෑ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-19641669425785924842012-09-26T11:27:16.295+02:002012-09-26T11:27:16.295+02:00ඒක තමයි අපි හොඳට හොයල වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති ...ඒක තමයි අපි හොඳට හොයල වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති එකෙක් ව ජනාධිපති කරමු !

ඔය කරපු සේවාවල් වල ප්‍රමාණය අච්චරයි මෙච්චරයි කියල ගණන් හැදුවේ කොහොමද , ජේ.ආර් ලොක්කා හදපු පසුබිම නොතිබෙන්න ප්‍රේමේට කොරන්න ගම් උදා ටික තමා !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-12809884129287825542012-09-26T10:31:03.795+02:002012-09-26T10:31:03.795+02:00ඩී ඇස් සේනානායක සහ ආර්ප්‍රේමදාස තමයි අඩුම සුදුසුකම...ඩී ඇස් සේනානායක සහ ආර්ප්‍රේමදාස තමයි අඩුම සුදුසුකම් තියෙන අය මේ කට්ටියගෙන්...
ඒත් වැඩිම සේවයක් කලේ ඒ දෙන්න නෙමෙයිද කියන එක මම ඔබ තුමාගෙන් අහන්න කැමතියි...
බ්‍රිතාන්‍යයෙ තියෙන්නෙ අධ්‍යාපනය නං මෙහේ තියෙන්නෙ ගිරාපෝතක සිස්ටම් එකක්
මේකට අධ්‍යාපනය කියලා අද කියන්න බෑ...ඒත් එහෙම කිය්න් පුලුවං කාලයක් තිබුනා....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-63978185798078390512012-09-26T09:24:17.526+02:002012-09-26T09:24:17.526+02:00ඒ තුනත් නැත්නම්... එතකොට රනිලා නිකම්ම පොර වෙනවනේ! ...ඒ තුනත් නැත්නම්... එතකොට රනිලා නිකම්ම පොර වෙනවනේ! තොගෙ තුන තලන්ඩයි වටින්නේ! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-71868288156982252562012-09-26T09:21:13.680+02:002012-09-26T09:21:13.680+02:00අර මාරයත් පෝස්ට් එකක් දාලා 6% ගැන. ඒකෙන්වත් ඉගෙනගන...අර මාරයත් පෝස්ට් එකක් දාලා 6% ගැන. ඒකෙන්වත් ඉගෙනගනින් ඉරිසියාව නැති කරගන්න හැටි. ඌ වගේ පන්සල් වල ලැගලාම ඔය අකුසල් නැති කරගත්තු එකෙක්ගෙන් ඉගෙන ගනිල්ලා, ආචාර්යවරුන්ට ඉන්ටනැසනල් ඉස්කූල් වලට ලමයි දාන්ඩ දීමනාවක් දෙනකොට ඇඟේ මාලු නටවන හැටි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-15711271290896509292012-09-26T09:08:07.876+02:002012-09-26T09:08:07.876+02:006% තියා චූටි හරි සැලකීමක්6% තියා චූටි හරි සැලකීමක්අවතාර්http://nonimiahasa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-43391866018085896032012-09-26T08:33:23.854+02:002012-09-26T08:33:23.854+02:00mea 3 gana thamai matath prashanayak thiyenne?
Ath...mea 3 gana thamai matath prashanayak thiyenne?
Aththatama SuS mewa oya thamath wishwasa karanwa d?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-88469649536400549032012-09-26T08:22:51.494+02:002012-09-26T08:22:51.494+02:00හපෝයි උඹල වගේ අනක් ගුනක් නැති ඉරිසියාකාරයෝ.
කට! ක...හපෝයි උඹල වගේ අනක් ගුනක් නැති ඉරිසියාකාරයෝ.
කට! කට!
සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-21304705754253528912012-09-26T08:15:54.442+02:002012-09-26T08:15:54.442+02:00
ලෝක බැංකු කුමන්ත්රනයක් වෙන්ඩ ඇති සෑර් ඔය 6%!
ලෝක බැංකු කුමන්ත්රනයක් වෙන්ඩ ඇති සෑර් ඔය 6%!සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-45619890978149152452012-09-26T08:14:22.467+02:002012-09-26T08:14:22.467+02:00ඇඬෙනවා!ඇඬෙනවා!සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-23607723868031373672012-09-26T08:12:41.668+02:002012-09-26T08:12:41.668+02:00කුමාරවරු දැනටමත් වැඩ පෙන්නං යනවා බුද්දිමත් ජනතාවට....කුමාරවරු දැනටමත් වැඩ පෙන්නං යනවා බුද්දිමත් ජනතාවට. සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-45783917001242141032012-09-26T08:11:38.126+02:002012-09-26T08:11:38.126+02:00
හිහ් හිහ්! ඇඬෙනවා බොස්!
හිහ් හිහ්! ඇඬෙනවා බොස්!සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-56370939009099549872012-09-26T08:10:12.955+02:002012-09-26T08:10:12.955+02:00
අනේ සෑර් එව්වගෙ උත්තමයෝ මේවල නම් දානවට කැමති නෑ. ...
අනේ සෑර් එව්වගෙ උත්තමයෝ මේවල නම් දානවට කැමති නෑ. කොහොමත් මේ රටේ නායකත්වයට සුදුසුම පිං කඳක් නේ සෑර්!සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-86698634243744753432012-09-26T08:07:50.087+02:002012-09-26T08:07:50.087+02:00උඹ කොහෙද ඉන්නේ ? ඇමරිකාව, UK වගේ අසාර්තක රටක (Fail...උඹ කොහෙද ඉන්නේ ? ඇමරිකාව, UK වගේ අසාර්තක රටක (Failed State) වෙන්න ඇති!

මෙහෙ මිනිස්සුන්ගේන් 60කට නල ජලය නෑ, විදුලිබලය නෑ! මොන ආයෝජනද හලෝ! මෙන්න ආස්චර්ය, විකාර කියවන්න එපා!

Get real!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-30865902920483336092012-09-26T07:18:43.391+02:002012-09-26T07:18:43.391+02:00සුස්ති ගැසු විට පෙනෙන්නේ අමුතුවටයි. ගුණේ දාපු ලිස්...සුස්ති ගැසු විට පෙනෙන්නේ අමුතුවටයි. ගුණේ දාපු ලිස්ට් එකේ ඉන්ට ලංකාවේ දේශපාලුවෝ කොච්චර උගත් අයද? ඒවා ඔය එංගලන්තේ ඇමරිකාවේ කසඩ උපාධි වලට මොන විදියට වත් සම කරන්න බෑ. බලමු. බලමු අපේ නාමල් කුමාරයටත් ඔය කතාව කියාවි. හු....දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-13769456876428832672012-09-26T06:41:15.855+02:002012-09-26T06:41:15.855+02:00@සූස්ති ගුනේ,
රටක් අධ්‍යාපනය පිණිස වියදම් කිරීම ග...@සූස්ති ගුනේ,

රටක් අධ්‍යාපනය පිණිස වියදම් කිරීම ගැන ගැටළුවක් නෑ. මේ ප්‍රතිශතය 6% නෙවෙයි 10% වෙනවා නම් වඩා හොඳයි.

නමුත් ඇයි ආණ්ඩුව විසින්ම ඒකට වියදම් කළ යුතු? ජනතාව විසින් අධ්‍යාපනය සඳහා කරන ආයෝජන, ආයෝජන නොවන්නේ ඇයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-12339634050722484492012-09-26T06:27:50.489+02:002012-09-26T06:27:50.489+02:00ම්....ම්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-74055853331784260072012-09-26T06:03:07.984+02:002012-09-26T06:03:07.984+02:00අනේද කියන්නේ, මෙච්චර දියුනු වුනු හිරු නොබසින අධිරා...අනේද කියන්නේ, මෙච්චර දියුනු වුනු හිරු නොබසින අධිරාජ්‍ය පාලනය කරන්නේ මෙහෙම අයද? අයියෝ අපි ඒ අතින් මොනතරම් නම් වාසනාවන්තද? ඇයි සූස්ති අමතක කරන්නේ අපිට මැරවින් ආචාර්ය්ය තුමා මගේ බුඩ්ඩි - මත් - උන් ඉන්නවනේ.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-20916355150670781482012-09-26T05:50:16.556+02:002012-09-26T05:50:16.556+02:00අනාගතේ දී රට භාරගන්න ඉන්න දේශපාලක පැටවුන්ගේ අධ්‍යා...අනාගතේ දී රට භාරගන්න ඉන්න දේශපාලක පැටවුන්ගේ අධ්‍යාපන තත්වයත් ඔය වගේම නෙ. ඉතින් මොකටද 6% ක් අධ්‍යාපනයට වෙන් කරන්නෙ. අලුතින් හෝටල් දෙකතුනක් දැම්මොත් උන්ට අඩුගානෙ ඒවගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්! :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-23720480850133753592012-09-26T05:34:46.308+02:002012-09-26T05:34:46.308+02:00රණසිංහ ප්‍රේමදාස- ශාන්ත ජෝශප් විද්‍යාලය
ජෝසප් එකේ ...රණසිංහ ප්‍රේමදාස- ශාන්ත ජෝශප් විද්‍යාලය
ජෝසප් එකේ රාත්‍රී පන්ති වගයකට ගිහින් මිසක් ඒකෙ සිසුවෙක් නෙමෙයි නේද?

චන්ද්‍රිකා බණ්ඩාරනායක- පැරිස් විශ්වවිද්‍යාලය- දේශපාලන විද්‍යාව-ප්‍රථම උපාධිය
අයිවන් ගොයියා නම් කියන්නෙ මෙහෙම එකක්වත් නෑ කියලා.

මහින්ද රාජපක්ෂ- නීති විද්‍යාලය - නීතිඥයෙක් ලෙස සුදුසුකම් ලබීය.
දේශපාලන කෝටාවෙන් ද නීති විද්‍යාලයට ගියේ? පුතන්ඩියා වගේ..Anonymousnoreply@blogger.com