Wednesday 8 February 2012

Freakin Balls සහ ඇනොනිමස් ප්‍රතිචාර

ඇනොනොමස් ප්‍රතිචාර ගැන ලිපි කිහිපයක්ම පසුගිය වකවානුවේ ලියැවිණි. ඉන් අතිමහත් ප්‍රශංසාවට ලක්වු ලිපි අතර මුල් තැනක් හිමි වුයේ බුවාගේ සිතිවිලි අඩවියේ පළවු ලිපියයි. ටිකක් හිනාවෙන්න ලියන අභීත ගේ ලිපියටද සෑහෙන පාඨක ප්‍රතිචාරයක් ලැබුණ බව පෙනේ. බුවාගේ සිතිවිලිත්, අභීතගේ ලිපියත් අධිතක්සේරු වී ඇති බව අපගේ වැටහීමය. මේ ලිපි සියල්ලම හිරු දුටු පිනි මෙන් වාෂ්ප කරන ගණයේ ඉහළ විශ්ලේෂණාත්මක ගුණයකින් යුතු ලිපියක් සිංහල බොග අවකාශයට මඟ හැරී තිබීම නිසාවෙනි."මැන්ටලයෝ සහ ඇනොනිමස්" යන හෙඩිමෙන් පළවූ, "පඩ ෂෝ ලෝකය" ලියන බොංග අයියා ගේ හර බර ලිපිය ඇනොනිමසයන් මස්කර, බාබක්‍යු කර, සමස්තබාල්දු කරවන අන්වර්ථ, නිර්නාමික ලේබල් වල සැඟවෙන "කොන්දක් නැති" හාල් පාරුවන්ට දුන් කදිම උත්තරයක් බව අපේ අවංක හැඟීමයි.  

බොංග අයියා බොග අවකාශයට අමුතුවෙන් හඳුන්වා දීම අනවශ්‍යය. "මම ටැස්මේනියාවට ගියාම නං මට හයිනා බේකන් කන්නම ඕනේ" වැනි අතිශය පුද්ගලික කාරණා බොග අවකාශයේ කා අතරත් බෙදාහදාගත් "පොර" ඔහුය. "සොෆ්ට් වෙයා ඉන්ජිනේරුවෙක් වන්නේ කෙසේද" වැනි හර බර රචනා මගින් බොග ලෝකය හෙල්ලු දැවන්තයා ඔහුය. අපේ බොග අවකාශයේ සිටින හරමානිස්ලා සැට් එක මේ වටිනා උපදෙස් නිසා අද සොෆ්ට් වෙයා ඉංජෝ වී සිටිති. "මං වොෂිංටන් යනවා, කවුරුත් දන්න කෙනෙක් ඉන්නවද" යනුවෙන් බ්ලොග් පෝස්ට් පළකරන්නේ නයා ඇරීමට යැයි යමෙකුට සිතෙන්නට පුළුවන. නමුත් ඇත්තටම ළඟම ඇති (සමරිසි??) ක්ලබ් එක සොයාගැනීම සඳහා පළාත දන්න එකෙක් සොයාගැනීමටය. උපන්තේකට ලංකාවෙන් පිට අඩිය තියා නැති අපි වැනි ලෝකල් ගුනේලාටත්, ඔහුගෙ බොග නිතර ඇසුරු කරන හරමානිස්ලාටත් මෙවැනි පෝස්ට් කියවන විට දැනෙන්නේ පුදුම ආඩම්බරයකි. අනන්‍යතාව හරියට ලියාගන්න බැරි එකා යනුවෙන් කිසිවෙකු අපහාස කල යුතු නැත. මෙසපොටේමියාව, බලුකිස්ථානය, සයිබීරියාව ආදී රටවල් දහස් ගණනක සැරි සැරීම නිසා සිංහල අමතක වීම ස්වාභාවිකය. වෙනෙකක් තබා "මටත් පොඩි පොඩි මැන්ටල් තියෙවා" කියා නිරහංකාරව තම අඩු ලුහුඩු කම් කතාකරන වෙනත් බොග ලියන්නෙක් අප අතර වෙත්ද?

"
මම බලන මෙඝා ටෙලි" වැනි හර බර ලිපි නිසා බොග අවකාශයට අත්වූ සෙත දන්නේ බොංග අයියාගේ බොග නිරතුරුව කියවන දෑ හිතකාමී සෙට් එකය. උන්ගෙන් දෙතුන්දෙනෙක් දැනටමත් ටෙලි නිර්මාණයට අත දමා තිබෙන්නේ එහි ආනුභාවයෙනි. "මේං අපේ මෙව්වා" යනුවෙන් පෝස්ට් එකක් දමා සිංහල බොග අවකාශයේ ඉන්නා ගොරකයන්ට සහ හරමානිස්ලාට ප්ලාස්ටික් "මැජික්" පෙන්වීම ගැන බොංග අයියාට ස්තුතිවන්ත විය යුතුය. කොළඹ මෙඩිකල් කොලීජියෙන් ඊයේ පෙරේදා පිටවූ අපේ මිතුරෙකුගෙ අදහස නම් මේ විශාල ප්ලාස්ටික් කෑලි උත්කෘෂ්ටත්වයට පත් කිරීම මගින් සිරුරේ අඩුවක් වසා ගැනීමේ අවිඥානික මැන්ටල් තත්වයක්, මානසික ව්‍යාධියක් පෙන්වන වගයි.

"
බොග අවකාශයේ වැඩියෙන්ම රටවල් වලට ගිය එක්කෙනා කවුද" වැනි පෝස්ට් දකින විට "මෙව්වා එක නිසා" ඇඟේ මයිල් කෙළින් වී මූණත් රතු වෙයි. ඔය මෙව්වා එකට කියන්නේ "එම්බැරස්මන්ට්" කියා අපේ ඉංගිරිස් දන්න කොල්ලෙක් අප දැනුවත් කළේය. "එම්බැරස්මන්ට්" යනු "ඉරෙක්ෂන්" වැනි වටිනා වචනයක් විය යුතුය. සමහරුනට ඔය දෙකම බැරි බවත් අපට ආරංචි වී තිබේ.  

කෙසේ වෙතත් ප්‍රකාශනයේ නිදහස වැනි සංවේදී දේශපාලන මාතෘකාවලදී ගොං කතා කියන අම්බරුවන්ට කතා මේ බොග අවකාශයේ ප්‍රසිද්ධ කිරීමට ඇති අයිතියට අප ගරු කරන බවත් කිව මනාය. සිම්ෆනියක් ඔපෙරාවක් මැද්දේ බුරුවෙක් තප්පුලෑමෙන් සිම්ෆනියට, ඔපෙරාවට අමුතු ආලෝකයක් නොලැබෙන බවත් අනිත් අතට මතක් කල යුතුමය. ප්‍රකාශනයේ නිදහස කප්පාදු කරන්නට බොරු හේතු හදාගෙන "ඇනෝවාරණය" කරන එකාම සෝපා , පීපා වලට විරුද්ධව කතා කරන විට නම් අපිට පුකෙනුත් හිනා යන බව කිව යුතුය. අස්සේ ඇනොනිමස් ලාගේ කොන්ද ගැන කතාකරන මීයෙක් ඊයේ පෙරේදා සීහනාද කල බවද සැලය. "හිච්චි මෑන්" යන නමින් බොග අවකාශය හොළවන අන්දමේ පුක ඉරෙන කවි ලියන, "මග දිගේ" ලොඳ හැලෙන, මෙතුමාගේ "නමෙන්ම" බොහෝ දේ කියැවෙන නිසා   අවයව ගැන කතා කිරීමෙන් වැළකෙමු.(ඉහත පිංතූරයේ කිසිම අදාලත්වයක්ද නැත.)


අභීතගේ ලිපියේ කොමෙන්ට් දැමු කිහිප දෙනෙක්ම  වෘෂණ කෝෂ ගැන සඳහන් කිරීම ඉතා උචිතය. අද රටට මෙන්ම සිංහල බ්ලොග් අවකාශයටද අවශ්‍ය විවේචන දරාගත හැකි, සංවාදයේදී "කන්ටෙක්ස්ට්" එකට කතාකරන, පුද්ගලයා ගැන නොසලකන වෘෂණ කෝෂ ඇති මහත්වරුය. එවැනි වෘෂණ කෝෂ ඇති මහත්වරු තැන තැන " දියාරු ලොඳ හලන්නන්" නොවේ. එක එකාට පඩ ෂෝ දමමින් මෝඩ ආතල් දීමට අපගේ විරුද්ධත්වයක් නැති නමුත් දේශපාලනමය වැදගත් කමක් ඇති මාතෘකා ගැන තප්පුලන පොල් බූරුවන් පාළු ගෙයි වලං බිඳින විට අපිත් ආතල් ගැනීමේ වැරැද්දක් නැතැයි සිතමු.

54 comments:

  1. අනේ බූරු හරකා. තෝ හරි පඬියා නේ?

    ReplyDelete
    Replies
    1. මෙනම් රංගම තමයි...... LOL

      Delete
  2. ආ ගොන්සන්! අර උඹේ එකද දාලා තියෙන්නෙ පොන්ස්?

    ReplyDelete
  3. ආ... බොග අවකාසේ ගැනනෙ ගොනෝ උඹ කියන්නෙ.

    ReplyDelete
  4. මට යාලුව හින්ද කියාගන්න බැරිව සිටි දේ උඹ කියල.
    Thanks

    ReplyDelete
  5. එල එල.... රංගය කිති කැවිලා ... කොරවෙලා ... මස්තබාල්දු වෙන්න ලියල තියෙනවා .... ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
  6. හරි අපි බලාගමුකෝ, තොටත් දෙනවා DDoS ඇටෑක් එකක්. බල්ලා!

    ReplyDelete
    Replies
    1. තේරුනේ නෑ .... ලොල්

      Delete
  7. ප්‍රකාශනයේ නිදහස කප්පාදු කරන්නට බොරු හේතු හදාගෙන "ඇනෝවාරණය" කරන එකාම සෝපා , පීපා වලට විරුද්ධව කතා කරන විට නම් අපිට පුකෙනුත් හිනා යන බව කිව යුතුය.

    1000% Agree .... well done !!

    ReplyDelete
  8. කාට හරි පුළුවන්ද ඔය කියන බොංග අයියාගේ බ්ලොග් එකේ ලින්ක් එකක් දෙන්න ?

    ReplyDelete
    Replies
    1. "උගේ පඩ සෝ ලෝකය" කියල සර්ච් කරපන්කෝ.

      Delete
    2. උගේ ලෝකය ලියන බොංග

      Delete
  9. බොංගට තියෙන ප්‍රශ්නෙ පාලක පක්සෙ ගැන නරක කොමෙන්ටුවක් කවුරු හරි දැම්මොත් කියලා. වයසක කොල්ල බයෙන් ඉන්නෙ.

    ReplyDelete
  10. මේ ලිපියට අකැමැති අය මුගේ බ්ලොග් ෆලෝ කරන්න එපා. ඔක්කොම අන්සබ්ස්ක්‍රයිබ් වෙන්න.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා මාර කෙලියය් .... සුස්ති ගුනේට දැන් සල්ලි නැතුව හිගා කන්න වෙය් නේ ? අනේ ඇයි සුදු ඔය ඔච්චර නපුරු

      Delete
  11. මෙව්ව මේ නයෙක් ඇරන් මඩක් ගහන් හිට්ස් ටිකක් එකතුකරගන්නවට ඉරිසියාවට ලියාපුවනෙ...අල්ලදාහන් රංග

    ReplyDelete
    Replies
    1. ඔය යාලු මිතුරුකම් හින්ද තමයි හිංගල බො(ලො)ග කලාවට කෙලවුනේ

      Delete
  12. ඇයි බන් මේ ඔක්කොම ඇනෝ කමෙන්ට් දාලා බනින්නේ....

    මම කිව්වේ රංගයෝ තොට මේ වගේ වැඩක් වෙයි කියලා... හොඳ වැඩේ උඹට....

    ReplyDelete
    Replies
    1. ඈ? කවුද රංග?
      බොංග අයියා. බොංග! බොංග!

      Delete
    2. ඒ කමෙන්ට් එක දැමුවේ නිර්භීත අභීත. ඕනම වෙලාවක මූනටම ප්‍රශ්න කතා කරන අභීත. මචං සූස්ති ගුණේ අතේ සල්ලි තියෙනවනං හංගගනිං. අභීතයා ඇවිල්ලෝ

      Delete
    3. අනේ බන් අන්න පොබීතයෝ, උබ වගේ නපුංසකයෙක්; එකට කනබොන එකාගෙන් ගේම ඉල්ලනකොට තෝත් ආවනේ comments දාන්න.ඉලග දවසේ අපිත් එක්ක සෙට් වෙනකොට නෝනගේ ජංගිය ඇදගෙන වරෙන්....

      Delete
    4. ඇයි උඹ, බැඳපු ගෑනුන්ගෙ ජංගි එකතු කරනවද?

      Delete
  13. බොංග නොසැලී දිගටම පඩ ෂෝ පෙන්වන වගයි..බලපොරොත්තුවන්න..

    ReplyDelete
  14. //"එම්බැරස්මන්ට්" යනු "ඉරෙක්ෂන්" වැනි වටිනා වචනයක් විය යුතුය. සමහරුනට ඔය දෙකම බැරි බවත් අපට ආරංචි වී තිබේ.//

    ඒකද බං ඌට කෙල්ලෝ කැමති නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. බොංග කියන එකා සමරිසි ලු නේ, ඉතිං කෙල්ලෝ කැමති වේය?

      Delete
    2. බයි සෙක්සුවල් කෙල්ලෝ කැමති වේවි- ත්‍රීසම් එකක් දාන්ඩ පුලුවනි නේ?

      Delete
    3. නගින්නැත්තං කොහොමද හිවලෝ ත්‍රීසම් දාන්නෙ?

      Delete
  15. එතකොට උගෙ බ්ලොග් එක බලන අපි හරමානිස්ලාද බොල??

    ReplyDelete
    Replies
    1. අම්මට හැ...නෙන්න
      යකෝ මූ අපිටත් හීන් නූලෙන් කෙලවලා නේද?

      Delete
  16. ලිපිය මඟ ඇරුනේ තොටනේ ගස් බල්ලෝ!
    හීනෙන් බය වෙලා වගේ මාසෙකට ඉස්සර පෝස්ට් එකකට ඌට බනින්නෙ , තො බලපං තොට තියෙන හිට්ස් ගාන?, ෆලොවර්ස් ලා ගාන? තෝ වගේ පඩයෙක්ට ඌ එක්ක හැරෙන්නවත් පුලුවන්ද
    පැහැදිලි ඉරිසියාව තමා. හිකනලා!

    ReplyDelete
  17. ඇනෝලමනේ මෙතන ඉන්නේ..

    ReplyDelete
  18. මොනා උනත් අපිත් දන්න කියන එකෙක් ගැන ලියල තියෙන හිනාවෙන්න පුලුවන් පෝස්ට් එකක්.

    ReplyDelete
  19. අන්න ඌ කනපැලෙන්න ගහල කිරුලපන හන්දියේ ටෙක්ලා හොයනවලු.... උඹ කොහොමද කියන්නේ ඌ සමරිසි කියල???? :D

    ReplyDelete
  20. උඹල මූව තවත් ෆලෝ කරන්න එපා, ගොන් හැත්ත උඹලට සිංහල තේරෙන්නෙ නැද්ද? 65 ඉදන් 68ට වැඩිවෙලානේ යකුනේ? DDoS ඇටෑක් එක මග එනවා තොපිටත් ගේම හම්බෙයි.

    ReplyDelete
    Replies
    1. DDoS එ‍කෙන් උඹලගේ අම්මගේ @$#$% ගහපන් හරකා. දන්න දෙයක් කියහං ගොනෝ. තොට හරිය අකුරක් type කරගන්න පුලුවන්ද? හා කියහං බලන්න A අකුර keyboard එකේ තියෙන්නේ කොහෙද කියලා mathematical algorithm quantum ඛන්ඩාංක වලින්

      Delete
  21. බොංගට "උගේ ලෝකයට" දාන කමෙන්ට් එකක IP එකක්වත් හොයා ගන්න බැහැ කියල තේරුණා පහුගිය කාලේ නටපු පිස්සුව දැක්කහම
    ඌ සොෆ්ට්වෙයාර් කප්පිත්තෙක් කියන එක ඇල්වතුර වගේ පැහැදිළියි
    පුකෙනුත් හිනා ඕයි.....

    ReplyDelete
  22. සූස්ති බොසා ඇනෝලට බැන බැන ඇනෝනිමස් ආතල්2 බොගේ කරන පොන්සි කූජීත පදිරිසිං‍හගෙ ලොඳ හැලෙන වෘෂන කොසෙ ගැනත් ලියන්න. කූජීත පදිරිසිංහ හිතාන ඉන්නේ ඌ නැත්තං බොග අවකාසෙ බබාලට දොට්ට පිලටවත් යාගන්න බෑ කියලා.

    ReplyDelete
  23. //එක එකාට පඩ ෂෝ දමමින් මෝඩ ආතල් දීමට අපගේ විරුද්ධත්වයක් නැති නමුත් දේශපාලනමය වැදගත් කමක් ඇති මාතෘකා ගැන තප්පුලන පොල් බූරුවන් පාළු ගෙයි වලං බිඳින විට අපිත් ආතල් ගැනීමේ වැරැද්දක් නැතැයි සිතමු.//

    හයියෝ සොරි ඩොට් කොම් නේද බොංග?

    ReplyDelete
  24. වෙනෙකක් තබා "මටත් පොඩි පොඩි මැන්ටල් තියෙනවා" කියා නිරහංකාරව තම අඩු ලුහුඩු කම් කතාකරන වෙනත් බොග ලියන්නෙක් අප අතර වෙත්ද?

    මේ අර always මැන්ටල් පොර නේද .....

    ReplyDelete
  25. Ranga, How is u r FRIGGING BALLS NOW ???

    ReplyDelete
    Replies
    1. අක්කගේ අහවල් එකේ ගෑවුන කහඹිලියා වල කැසිල්ල තාම ගිහින් නැද්ද?

      Delete
  26. මචන් සුස්තිය, සිරාවටම ලියලතියෙනවා බන්. උබලවගේ කොන්දක් තියෙන bloggers ල ඉන්න එක ගැන සතුටුයි බන්.ඔය බොංග,කූජීත පදිරිසිං‍හ,මැන්ටල්,හිච්චි මෑන් ල ඇවිල්ල මහා චීත්ත පොරවල් බන්. උන්ගේ තියෙන්නේ සද්දේයි පඩ ගදයි විතරයි. ඕකුන් වටේ ඉන්න එවුන්ටත් සද්දේ දාගෙන, පඩ ඇරගෙන තමයි ඕකුන් ඉන්නේ. උන් ගේ කවුරුහරි වෙන එකෙක්ගෙන් ගේම ඉලුවොත් සෙට් එකේ එකෙක් බැරිවෙලාවත් ගිහිල්ල comment එකක් දැම්මේ නැත්නම් මුන් ඌ ව නොන්ඩි කරල කපනවා. ඕක හින්ද හුගක් උන් ඕකුන්ට මොකුත් කියනනේ නැ. ඕක තමයි ඕකුන් ගේ කොලුකම. දිගටම ලියමු මචන්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචන්....

      Delete
  27. බොංග අයියාගේ වදන් දැක්කහම ඇඩේනව මගේ තනි ඇහැට...

    සූස්තියා, බලාගෙන අර කිව්ව වගේ මු උබේ බ්ලොග් එකත් හැක් කරයි බන්. ඌට IP ඕනේ නැ නේ බ්ලොග් hack කරන්න.ඌට තියෙන්නේ Frigging Balls නේ.ඒ ඇති ඌට. මු කියන විදියට මු අනිත් සයිට්ස් හැක් කරලා තියෙන්නේ site ඇඩ්මින් ගේ zip එක ඇරලද කොහෙද.

    ReplyDelete
  28. අඩේ සූස්ති ගුනේ උඹ මගේ අවයව වල ගාන දන්නෙ කොහොමද බං...?? උබත් සමරිසිද.. චූ දානකොට හැංගිල බලං ඉදිය නේ..

    ඒ කැතයි මෙයා...

    ReplyDelete
    Replies
    1. අර ගාල්ලෙ සෙට් වෙච්චි වෙලාවේ ලස්සණ අක්ක කෙනෙක් උඹෙන් ඇහුවෙ
      "මල්ලි අනිත් අයගේ ස්විමින්ග් ට්‍රන්ක් ඇතුලෙ ලොකු ලොකු ගුලි තෙරපෙනවා, ඒත් ඔයාගෙ ස්විමින්ග් ට්‍රන්ක් එක ඇතුලෙ මෑ ඇටයක් වගේ එකක් යන්තම් ඉලිප්පිලා, ඒ ඇයි කියල?"

      ඊට පස්සෙ නේ උඹ අර තඩි සිප්පිකට්ටක් ට්‍රන්ක් එක ඇතුලෙ ඔබං ඉඳලා ඒකඇතුලෙ හිටපු පත්තෑයෙක් උඹේ මෑ ඇටේට ගේම දුන්නෙ. ඕවා පබ්ලික් සීන් නේ මල්ලි!

      Delete
    2. පට්ට ආතල් කතාව..... ලොල්

      Delete
    3. ගාල්ලේ ගිහින් ආවට පස්සේනේ මුන්ගේ මූණු ටික දැක්කේ නොදෝමකින් මුන් ඉන්නේ අසහනයෙන් කියලා මූණු වලින්ම පේනවා .

      Delete
  29. ලොකු ලොකු පොරවල් කියන අයගේ කෙරුවාවල් ඔය එලි වෙන්නේ.ඔය රංග කියන බුවාගේ තියෙන තරමක් තියෙන්නේ පඩ ශෝ විතරයි.අබිතයා අනිත් ගෝලයෝ රොත්තයි වටෙට අල්ලගෙන ඉන්නවනේ.තව ලියපන් සුස්ති ගුනේ මචෝ මුන් ගේ රෙදි ගැලවෙන්න ලියපන්.ගුඩ් ලක්!

    ReplyDelete
  30. රංගයා මටත් එච්චර දිරවන්නෙ නෑ. මම මේ කාලෙ දිගටම බ්ලොග් අවකාශයේ ඇතිවුන ප්‍රශ්න ඔක්කොටම සම්බන්ධ නොවී බලාහිටිය කෙනෙක්. අභීත, රංග ඇතුලු කිහිප දෙනෙක් නැ‍ටුවා වැඩි නිසා මෙහෙම ලිපියක් දැමීම ගැන උඹට ඉස්තුතිය.

    ඒත් උගේ ලිපියට කාලෙකට පස්සෙ උඹට පිලිතුරු ලියන්න හිතුනේ අර දේශහිතයිෂී, ජාතිමාමක, ජනරංජන, මුස්ලිම් විරෝධී කණිශ්ක වෙලඳ දෙබෑයො එක්ක රංගයා වලියක් දාගත්ත දවසෙට පස්සෙ දවසෙ උනේ අහම්බයක්මද?

    හැබැයි උඹ අර වැලේ වැල් නැතුව ඉන්න රෙද්ද ලිහාගෙන ගිය අක්කටත් පොඩ්ඩක් මෙතන රීල එයාගේ සුපිරි ආසාවන් තෘප්තිමත් කරගන්න සලස්වලා කර ගත්ත පිනෙන් කණිශ්ක දෙබෑයෝ උඹට නිවන් මගට ටිකට් එකක් නොමිලේ දෙයි.

    ReplyDelete
  31. අමාලා සඳලිලා ඔක්කොම ඇනෝ ඇවිල්ලා ගිහින් වගෙයි.. දැන් මමත් ජනප්‍රිය චරිතයක්....

    ReplyDelete
  32. අනේ මන්දා මට පිස්සු...
    තොපි හොදයි බ්ලොග් ...

    ReplyDelete
  33. බොංග අයියා මරීසා කියලා මිනිහයි ළමයයි දාලා ආව ගෑණියෙක්ව බැන්දලු නේද ගුනේ? ඉතිං මේ කියලා තියෙන සමරිසි කතාව බොරු වෙනවනේ.

    ReplyDelete
  34. කබ්බා: තමන්ගෙ අනන්‍යතාවය අර්බුදයට ගිය නිසා බ්ලොග් අනන්‍යතාවය තමා බවට පත් කර ගැනීමේ මානසික රෝගයෙන් පෙලෙන, අනිත් අයත් එබඳුම මානසික රෝගීන් යැයි නිතර කල්පනා කරන, ඉතා බාල වයසේදී කියන කුනුහරප කතා, මෝඩ කතා අටේ පන්තියේදී කියාගන්න නොලැබීම නිසා, වයසට ගිය පසුව අලුත් අලුත් දෙවල් වගේ අන්තර් ජාලයේ මතක අතිරික්තයෙන් නොමිලේ ලැබෙන ඉඩක පෝස්ට් කර සිය මානසික රෝගය පුම්බවා ගන්නා එක එදිනෙදා ආතල් එක කරගත්, එසේ නොවෙන එවුන් ගෙන් වර්චුවල් ගේම ඉල්ලන, අනුකම්පාවට පවා ලක්විය යුතු නොවෙන බුද්දි හීන මඤ්ඤමුන් රොත්තක් හැඳින්වීමට, ටීක් බෝල ක්‍රිඩාවෙන් උපුටාගෙන වෙබ් අඩවියට අනුරූප කරගත් යෙදුමකි. තව දුරටත්මේ අය තම දයිව ස්ත්‍රිය හෝ දයිව පුරුසයා කොම්පුටර් තිරය ඉරාගෙන මතු වෙනු ඇතැයි උමතු ලෙස විෂ්වාශ කරති. කබු ලක්ෂණ මුලින්ම පෙන්නුම් කළ කතන්දර, මාරයා, පඩංගොඩ, අබීත, දුකා වගේ අය ට ඊට වඩා බාල කබ්බන්ගෙන් පාර එල්ලවීම තනි ඇහැට ඇඬේන දයිවයේ සරධමක්.

    ReplyDelete