Wednesday 26 August 2009

මේ උතුරේ යුධ අපරාධ වල පටිගත දර්ශන ද??

Be warned - there are extremely disturbing scenes

ශ්‍රි ලංකා හමුදා උතුරේ කොටි ත්‍රස්තයින් විනාස කොට සමූලඝාතනය කල බව නිවේදනය කර මාස තුනක් ගතවු පසු , ශ්‍රී ලංකා හමුදා යැයි සැක කල හැකි කන්ඩායමක් විසින් නිරායුධ දෙමල තරුණයන් ඝාතනය කරන විඩියෝ දර්ශන කල එලි බැස තිබේ. මේ දර්ශන "චැනල් ෆෝ නිවුස්" හි පෙන්වා තිබේ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු මාධ්‍යවේදියෝ නම් සංවිධානය පවසන්නේ මෙම දර්ශන පසුගිය ජනවාරියේ හමුදා භටයෙකුගේ දුරකතනයක් මගින් පටිගත දර්ශන බවයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම චෝදනා ප්‍රතික්ශේප කරන අතරම මෙම පටිගත විඩියෝ දර්ශන වල සත්‍ය අසත්‍යතාවය විකාශනයට පෙර සැක හැර නිශ්චය කරගන්නා ලෙස ඉල්ලා තිබේ




http://www.channel4.com/news/articles/world/asia_pacific/is+this+evidence+of+sri+lankan+aposwar+crimesapos/3321087

18 comments:

  1. meka nam wenna bari wadak machan. mokada mathakane pahuu giya kale hamuduruwo wage adagaththa ayath karala thibune mee wage video mathakaine ne?

    ReplyDelete
  2. මේ වගේ ඒවට මෙහෙම වත් ප්‍රචාර දෙන්න හොඳ නෑ. C4 කියන්නෙ කොටි ටීවි එකක් කියල දන්නෙ නැද්ද? ඕකෙ ඉන්න නික් වොල්ෂ්ව තමා ලංකාවෙන් එළවල දැම්මෙ. ඔය ටීවී එකේ ප්‍රධානියා කොටි ප්‍රබලයෙක් කියලත් ආරංචියි.

    ReplyDelete
  3. දෙමෙල්ලු මරන්න ඕනිනං එකපාර බෝම්බයක් දානවනේ එක එකා මරල මෝඩ ආතල් ගන්න ඕනියැ. ගොං සුද්දො.

    ReplyDelete
  4. ඇයි වෙන්න බැරි වැඩක් කියන්නෙ.බල්ලො වගේ දකුණේ පොලීසිය කොල්ලො මරණ රටේ කාටවත් පේන්නෙ නැති උතුරේ කොටින් යයි සැක කල හැකි දෙමලු මරණ එක විශ්වාස කරන්න තරම්ම ආමාරැද..

    ReplyDelete
  5. මමනම් කියන්නේ ඕව බොරු.අනික කොටි මෙච්චර විනාසයක් කරපු එක ගැන කට නොඇරපු ඔය ජන මාධ්‍ය අද මොකද දන්නේ නෑ බොරුවට නටන්නේ.ඔය කාළකන්නි ගනන් ගන්න හොඳ නෑ.අපි කවදත් අපේ රටට.

    ReplyDelete
  6. @Anonymous 3
    පොලිස්සියට වඩා නං හමුදාවෙ අය හොඳයි. පොලිස් බල්ලංගේ තියන බලුකං හමුදාවෙ කොල්ලො ලඟ නෑ.

    ReplyDelete
  7. මේක බොරුනං ඒක ඔප්පු කරන්න එක දෙයක් කියන්න. මට නම් තවම එහෙම කිසි දෙයක් පෙනුනේ නෑ.

    ReplyDelete
  8. machan meka nam gothapu patta pal pachayak, me wage LTTE un ape sinhala gam(village) walata panala sinhala minissu marana kota munta mewa penune naha, dan boru gotala ape rata internationally nondi karanna yanne??

    ReplyDelete
  9. යුද්දය තුල ඔවා පුංචි දේවල් තමාගේ සගයා මරා දමන අයුරු දකින යුද සෙබලාගේ හිත දරුණු වෙන එක පුදුමයක් නෙවෙයි තස්ත්‍රවාදින් මරා දැමිය යුතුයි .එකේ කතා දෙකක් නැ

    ReplyDelete
  10. first of all extremely sorry for making this comment in English. I would like to thank “Gune” about writing this post. If this video footage is real, (let's hope not) we got something to berry our heads under the ground with shame. I'm not trying to prove anything from this comment but merely expressing my thoughts. I wouldn't be surprised even if I find out this video is real. Because each an everyone of us are not same. Some of us can forget the past and some of us can't. Some of us can let go things without a fair revenge some of us can't. Please don't misunderstand me, as I'm not saying what this video shows is fair. And also please don't lie to yourself saying you haven't had a little evil satisfaction deep inside having seeing them paying back for what they have done in the past. (hope all you remember the “Sri Maha Bodiya” incident. One of em writing “LTTE” by firing the machine gun at a dead body). no matter what happened in the past, this is not acceptable guys. as we know we do not bite the dog just because it bite us. We have to keep the promise we made. We told them that we'll look after them. So we really should let go the past...

    ReplyDelete
  11. ai mewa pennanne naththe?
    http://www.youtube.com/watch?v=1M9D2S2UeSK
    anith eka english walin comments danakota wagakeemak athuwa danna. mea rate honda minissu godak innawa, ai naraka walatama prachara denne?
    anik eka ch4 mekata lankawe anduwa saha sinhalayan wagakiwayuthui kiyala angawena widihatai katha karanne, USA Iraq wala mewa wenakota hudakala siddi wagei pennanne.

    ReplyDelete
  12. kalin link eke awulak thiyenawa (mea site ekata paste karanna baa)
    LTTE attack on sri maha bodiya kiyala search karanna youtube eke

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. sana
    post එක බැලුවෙ office එකේ දවල් කන ගමන්. මම සිංහලෙන් comment කරද්දි හත් අවුරුද්දක් යනවා. ඉංග්‍රීසියෙන් type කලේ එකයි. වගකීමක් නැතුව කියලා ඔයා අදහස් කලේ මොකක් ගැනද කියලා පැහැදිලි කරලා දෙනවද?

    ReplyDelete
  15. Migara,

    the video is working fine.

    ReplyDelete