Wednesday 18 June 2014

පිස්සු බල්ලා සහ පිස්සු බූරුවා හඳුනාගෙන වටිනා තෑග්ගක් දිනා ගන්න








පිස්සු බල්ලා පිස්සු හොඳටම තදවී තිබේ. ලඟ එන ඡන්දය දිනා ගන්නටත් හමුදාව උතුරෙන් අයින් කරනවා වෙනුවට රටපුරා නොනිල හමුදා රාජ්‍යයක් ඇති කරන්නටත්, පිලිවෙළින් ජාතිවාදයත් , රටපුරා අවුල්ජාලාවක් ඇති කිරීමේ තක්කඩි ක්‍රියාදාමයත් පිස්සු බල්ලා මුදා හැර තිබේ. පිස්සු බල්ලාගේ වැඩේ බාරගෙන ඇත්තේ චීවරයක් දවටාගත් පිස්සු බූරුවාය. පිස්සු බූරුවා කියන කියන ගොන් කතාවට සාදු සාදු කියන, ඌටම හරියන පිස්සු බූරුවෝ රැලක් පිස්සු බල්ලා වෙනුවෙන් කඩේ යති.  

පොලිසිය පිස්සු බූරුවා නවත්වන්නට හැදූ විට පොලිසිය අමතා "බූරුවහන්සේගේ වැඩට බාද කරන්න එපා" යැයි බුරූ පොලිසියට උපදෙස් දෙන්නේ පිස්සු බල්ලාය.

පිස්සූ බල්ලාගේ තක්කඩිකම හඳුනාගැනීමට තරම් බුද්ධියක් නොමැති වුවත්, පිස්සු බල්ලා කවුද, පිස්සු බූරුවා කවුද කියා ඔබට හඳුනාගන්නට ඔබට හැකි නම්, අරලිය ගහ කොම්පැනියෙන් ඔබට ජාතිමාමක මෙව්වා කන්ටේනරයක් දිනා ගත හැකියි. ඔබේ ප්‍රතිචාරය වහාම මෙහි සටහන් කර ඔබේ දැනුම උරගා බලන්න.

11 comments:

  1. SUSTHIYO, UMBA KANNADA HADANNE

    ReplyDelete
  2. සූස්ති, බල්ලා දුටිමි හඳුනාගතිමි, බූරුවාද දුටිමි හඳුනාගත්තෙමි.

    ReplyDelete
  3. නැතිවූ දේපළ හා ජීවිත යළි ලබා දෙනවා; දැන් චූ කරල බුදියගන්න

    (පචකීර්ති පලිහවඩන හා නෝමෑන් වර්ණකුලසූරිය විසිනි.)

    අලුත්ගමදී කවුදෝ අඟහරු ලෝකයෙන් ආ නොදන්නා මැරයන් පිරිසක් විසින් මාර සමගියෙන් සිටි සිංහල හා මුස්ලිම් ජනතාව දෙපිරිසටම මාර විදියට පහරදී ජීවිත හා දේපළ හානි සිදු කිරීම ගැන තමන් මාර ලෙස කණගාටු වන බවත්, මැදමුලන වලව්ව විකුණලා හරි නැතිවූ දේපළ තමන්ගේ පෞද්ගලික වියදමින් යළි ලබා දෙන බවත් ජනාධිපතිතුමා ඊයේ බේරුවලදී මුස්ලිම් හා බෞද්ධ ජන නායකයින් අමතමින් පැවසීය.

    ඒ සමඟම එම මැරයින් අඟහරු ලෝකයෙන් ආවාද, බ්‍රහස්පති ලෝකයෙන් ආවාද සිකුරු ලෝකයෙන් ආවාද නවනන්දනී පිල්ලේ මහත්මිය එව්වාද අර හැමදාම අපට විරුද්ධව කුමන්ත්‍රණ කරන බටහිර කුමන්ත්‍රණ කාරයින් විසින් එව්වාද නොසළකා ඔවුන්ට හැකි උපරිම දඬුවම් ලබා දෙන බවත් එතුමා ප්‍රකාශ කළේය. නැති වූ ජීවිත සියල්ලද යළි ලබා දෙන බවට එතුමා පොරොන්දු විය. එසේම නවනන්දනී පිල්ලේගේ ලංකාවට එරෙහි පරීක්ෂක කණ්ඩායම ලංකාවට ඒම වලකා ඇති හෙයින් ඉදිරියේදී කිසිම කලබලයක් ඇති වන්නට ඉඩක් නැති බවත් දැන් සියල්ල හරි බැවින් සිංහල මුස්ලිම් දෙපිරිසටම මෙගා ටෙලි නාටිටියක් බලා චූ කරලා නිදා ගත හැකි බවත් එතුමා නොබියව ප්‍රකාශ කළේය.

    අලුත්ගම සිද්ධීන් වලට වගකිව යුතු වැරදිකරුවන් අල්ලා ගැනීම පිණිස පොලිස් කණ්ඩායම් දහයක් හා ඇල්පිටියේ බස් නැවතුම්පළේදී සරසවි ශිෂ්‍යාවක් ඝාතනය කළ කොමාන්ඩෝ භටයකු නොවන ආමිකාරයා අල්ලාගත් සුනඛයාද යොදවා ඇති බවත්, ඒක හරි නොගියොත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා හා ප්‍රියන්ති සේනානායක මහත්මිය මාර්ගයෙන් නාථ හා විපස්සක දෙවියන්ගේ උදව් ලබා ගැනීම ගැනත් කල්පනා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. මේ අතර අලුත්ගම සිද්ධීන් ගැන් විමර්ශණයක් කරන අපේ කාලයේ ආරක්ෂක ප්‍රවෘත්ති වාර්තාකරු පචකීර්ති වර්ණකුලසූරිය මහතා මේ සිද්ධියට දෙමළ කොටි ඩයස්පෝරාවේ (Tamil koti Diaspora) සම්බන්ධයක් (relationship) ඇද්ද කියා සැක (doubt) පහළ කරයි.

    අලුත්ගම සිංහල මුස්ලිම් ජනතාවට සෙත් පතා අති පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලබඩ අත්තේ ඥානසාර ස්වාමීන්ද්‍රයන්ගේ ප්‍රධානත්වයෙන් හා සිංහල රාවය හා ජාතික හෙළ උරුමය ආගමික සංවිධාන වල සහභාගිත්වයෙන් නුදුරු අනාගතයේදීම සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එයින් පසු සියළු අපල උපද්‍රව දුරුවී අලුත්ගම සිංහල මුස්ලිම් වැසියන්ට ශාන්තිය උදාවීම ගැන කිසිම සැකයක් නැති බවත් ජනාධිපතිතුමන් ප්‍රකාශ කළ බව අද 'දිනමිණ' පුවත්පත වාර්තා කරයි. මේ නිසා චූ කරලා නිදා ගැනීමට පොඩ්ඩක් වත් බිය විය යුතු නැති බව බොලීවියාවේ මැදහත් දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ.

    ReplyDelete
  4. ඔය බල්ලා යුතනේෂියා කර දමනු.

    බූරුවා ගේ බුරිය වටේ ඉන්ජැක්ෂොන් විසි එකක් ගසනු!

    ReplyDelete
  5. එක අතකිං යුද්ධෙට බයේ ඇමරිකාවට ගිහිං කොම්පියුටර් ගහ ගහ ඉඳලා, ආපහු ඇවිත් ඒසී කාමරේ ටයි එක හිර කොරගෙන ගජරාමෙට යුද්ධ කරපු රාජ්‍ය නිලධාරියෙක් නොවන රාජ්‍ය නිලධාරියාය...

    අනෙක් අතිං, විස්කි ගසා රියදුරු බලපත් නැතුව වාහන එළවා පොලිසියෙන් නඩු ගිය, චීවරයාය...

    ReplyDelete
  6. බූරුවාට කියලා බල්ලාට අධෝ සංසර්ගයක් කෙරෙව්වා නම් හරි.

    ReplyDelete
  7. දුක යනු ඔය බල්ලා හා බූරුවා කව්ද යනු සැවොම මනාව හදුනුවත්.හැමදාමත් ඔහු බලයට පත්වීමයි.

    ReplyDelete
  8. Ballan saha Buruwan thopi wani kotiyage sita sama sinhala wirodhi deyakatama sahayogaya dena numbala wani elara padapure unya

    ReplyDelete
  9. ඈ බං සූස්ති මොකුත් ලියන්නෙ නැද්ද? හැමදාම මල් ගහල හිටියම හරියයිද මේකාලෙ?

    ReplyDelete