Wednesday 11 September 2013

ගුණයගේ වාදේ - ඉතා කෙටි විඩියෝවක්

එකෙක් අනෙකා වාදයට කැඳවා , අභියෝගය භාරගත් සැණෙන් සැඟවී පලා යන ගමන් අනෙකාට නපුංසකයායි ගරහයි. වාදය බලන්නට සැදී පැහැදී සිටි  බොහෝ දෙනෙක්ගේ අපේක්ෂා භංගවී තිබේ. මේ ඉතා කෙටි විඩියෝව  ඒ නොකෙරෙන විවාදයේ ලැකානියානු ප්‍රක්ෂේපණයක් දැයි අපටත් සුවර් නැත. 





16 comments:

  1. දීප්තිගෙන් පස්සේ මේ ලැකානියානු යන වදන ඇසුවේ බොහෝ කාලෙකින් ගුණේ..

    ReplyDelete
    Replies
    1. සෑර්ට කියන්න මට නං, අහපු කාලයක් මතක් නැහැ.

      Delete
  2. මං නං ඔය කියන පුද්ගලායා ගැන ඇහුවෙත් මේ පැරා ගේ ලිපි නිසයි!

    ReplyDelete
    Replies
    1. අපොයි සෑර්, එහෙම කියන්ඩ එපා. එතුමා හිතං ඉන්නේ ෆුකෝ, ජිජැක්, පොපර් වගේ දාර්ශනිකයොත් එතුමගෙන් ඉගෙනගත්තයි කියල.

      Delete
  3. ලැකානියානු ප්‍රක්ෂේපණයක් කියන්නේ මොකක්ද ගුනේ?තවත් නොදන්න වචණ සෙට් එකකින් උත්තර දෙන්න එපා අරුන් වගේ.

    ReplyDelete
    Replies
    1. අනේ සෑර් කවුරු දන්න ලබ්බක්ද, මාත් ඔය මේ මහත්තුරු මඩගහනකොට කොට ඇහිච්ච එකක් ඔන්න ඔහේ දැම්ම. අනික ඔවයේ තේරුම ඒ මහත්තුරුවත් දන්න එකක් යැ.

      Delete
  4. මං මේ බැලුවේ ගුණයත් බජාර් එකේ බැහැලා හිටියට කියවන්නේ අර ඉස්සර ටැබූ ලා කියවපු පොත් මනේ :)

    ReplyDelete
    Replies
    1. පිස්සුද සෑර්!

      මේ සූස්ති ඔතන්න ගෙනාපු කොල ඔල තියෙන බහුබූත නෙව ;)

      Delete
  5. ලන්කාවට ගිය කලක් දර්ශනය ගැන කතා කරන්නේ ගන්ජා කරයො

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං, ඇකඩමික් වැඩ කරන්න ඕන ඇකඩමික් ගොඩනැගීමක්, සංස්කෘතියක් තියෙන එවුන්. ඔය ගුණයා වගේ ගංජා කාරයෝ හින්ද වුනේ දර්ශනයත් බල්ලට ගිය එක.

      Delete
    2. තමන්ගේ පැත්තට කතා කරන අය සර්ලා .විරුද්ද නම් බන්.
      ඔය ඇකඩමික් කියන අය සමහර දේවල් ගැන හොයන්නේ ගුනයා ඒව ගැන කතා කලාට පස්සේ

      Delete
    3. ඇත්ත ඇත්ත සෑර්, මේ මොනව කියනවද.
      හැබැයි වාදෙට ආපු නැති එකෙන් අපේ ආතල් කැඩුන, ෆැන්ටසි කුඩු වුනා.

      Delete
  6. ඕක බයිට් කීයද ? සක්කරයා දුන්නත් බයිට් ගාන අහලයි බලන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ සෑර් ගුණයා ඉන්නව නං හුඟක් බයිට් මයේ හිතේ

      Delete
  7. ඔය වාදේ කෙසේ වෙතත් මේ දවස්වල කුණුහරුප වාදයක්නම් කරනවා කට්ටිය එකතුවෙලා. ඒකනම් මාර ආතල්.... අම්මපා එහෙම ආතල් බන්දු සමරසිංහවත් දීලා නෑ....

    ReplyDelete
    Replies
    1. හා හා හප්පේ! මේ මොනවද කියවන්නේ සෑර් ?

      Delete