Friday 21 September 2012

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක පොලිසියෙන් සමාව අයදියි.


අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටව යද්දී තම පා පැදිය පැද ප්‍රධාන ගේට්ටුවෙන් පිටව යාමට ඉඩ නොදුන්නේ යයි කෝපයට පත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක " තොපි හු** මොට්ටයෝ" (You're F***ing plebs) යයි ආයුධ සන්නද්ධ කාන්තා පොලිස් භටයන් දෙදෙනෙකුට බැණ වැදී තිබේ. පොලිස් භටයන් ඔහුට ප්‍රධාන ගේට්ටුවෙන් පිටවිය නොහැකි බව පවසා සාමාන්‍ය පදිකයන් වෙනුවෙන් වු කුඩා අතුරු ගේට්ටුවකට යොමුකළ විට කෝපයෙන් පුපුරා ගිය සංවිධායකවරයා

"
උඹල කව්ද කියල ඉගෙන ගනිල්ල, මේ හු* ආංඩුව කරන්නේ තොපි නෙවෙයි"  


(Best you learn your f***ing place. You don't run this fu***ing government)

 " තොපි හු** මොට්ටයෝ(You're f***ing plebs) යැයි බැණ වැදී තිබේ.

අග්‍රාමාත්‍ය නිල නිවස අසල සිටි සංචාර
යන්ද සාමාන්‍ය මහජනතාවද මේ සිද්ධිය දැකීමෙන් මහත් භීතියට පත්ව තිබේ

පොලිස් නිලධාරීන් ඔහු දිගින් දිගටම පරිභව කරන්නේනම් ඔහුව අත් අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහු පා පැදියෙන් බැස තල්ලු කරද්දී "හු*" (F***ing) වචනය භාවිතා කර තිබේ.


 තමන් පොලිස් නිලධාරීන්ට නිසි ගෞරවය දී කතා නොකළ බව පිළිගත් ප්‍රධාන සංවිධායක පොලිසියෙන් සමාව ඇයැද ඇති අතර ඔහුගේ වාග් ප්‍රහාරයට ලක්වූ පොලිස්  නිලධාරියා  පුද්ගලිකව හමු වීමට නියමිතය.

මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක,  කෝටිපති ව්‍යාපාරික Andrew Mitchell සම්බන්ධයෙන් අද පළවූ පුවතකි







20 comments:

  1. මල කෙලියයි. මම බැලුවා කවුද යකෝ බයිසිකලේ යන ලංකාවෙ ආන්ඩුවෙ එකා කියලා. මේ එංගලන්තෙ ලංකාවෙ එහෙම නෑ

    ReplyDelete
    Replies
    1. මට මතක් වෙන්නෙ අර ඔලුව කුඩු වෙන්ඩ ගුටිත් කාල පහුවදා ගහපු එවුන්ගේ පුකත් ලෙවකාපු ශ්‍රි ලංකා යුධ හමුදාවේ මේජර් ව. පව් නේ.

      Delete

    2. කවුද ගොනෝ පුක ලෙවකෑවේ? අපේ රණ විරුවන්ට පොඩි දෙයක් වුනාම තෝ වගේ NGO වල ඉඳුල් කන බල්ලොන්ට රජ මඟුල් නේද?

      Delete
    3. එතකොට ප්‍රභාකරන් මරපු උංද අද ගහපු එකාගෙ පස්ස ලෙවකන්නෙ? මුං පකේ රනවිරුවොනෙ.

      Delete
    4. ඒ මේජරයාව ආමි එකෙන් දොට්ට දාන්න යනවා කියන්නෙ ඇත්තද බන්. මම පත්තරේක හෙඩ් ලයින් එකක දැක්කා.

      Delete
    5. සූස්ති,

      මේජර් නඩුව අතාරින් නැතුව දිගටම ගෙනිච්චා කියමු.

      ඒ මේජර්ගේ මරණයට ඔයා වකියනවාද?
      පවුලේ කාන්තා උදවියට රැකවරණය සපයනවාද?
      මේජර් දේශද්‍රෝහියෙක් කරවලා හිරේ ගියාම බිරිද දරුවන්ට කන්න දෙනවාද?

      Delete
    6. රාජකාරියේ යෙදිලා ඉන්නකොට ගුටිකාලා රාජකාරි අවියත් පැහැර ගත්ත එවුන් උසාවි ගෙනිච්චම ඔය කියන එව්ව වෙනව නම් මේ සිංහල අපගේ රටයි කිය කිය නටමු, ගී කියමු, සතුටු වෙමු, නැද්ද? යුක්තිය සාධරනය ලබාගන්න අධිකරණයට ගියාම මෙහෙම වෙනව නම් එක රටක් ජාතියක් විදියට අපි වැටිලා ඉන්න අගාදේ ගැඹුර පෙනවන්නක් නේද?

      Delete
  2. වෙන හැම දේටම එන් ජී ඕ වලට බනින්නෙ නැතුව ඔය දේශප්‍රේමී කන්නඩිය ගලවලා බලපන් ඇනෝ

    ReplyDelete
  3. //කවුද ගොනෝ පුක ලෙවකෑවේ? අපේ රණ විරුවන්ට පොඩි දෙයක් වුනාම තෝ වගේ NGO වල ඉඳුල් කන බල්ලොන්ට රජ මඟුල් නේද?//

    ඈ පර බල්ලො මේජර් කෙනෙක්ගෙ ඔලුව පලලා පිස්තෝලෙ පෑහෑරගන්න ඵක සුලු දෙයක්ද සක්කිලියෝ?
    තෝ කුඩු මාර්වියාගේ ගූ කන බල්ලෙක් නේද?

    ReplyDelete
    Replies
    1. සංසුන් වෙන්ඩ සෑර්! මෙතනත් ඔලු පලා ගන්ඩද සෑර්ලා හදන්නේ?

      මොනව වුනත් කතාව ඇත්ත නේ. හමුදා මේජර්ට බරපතල තුවාල කිරීම, රාජකාරි ආයුධය පැහර ගැනීම, මේවා පොඩි දේවල්ද සෑර්??

      Delete
  4. හෙට අනිද්දම ගෙදර යන්න වෙයි වගෙ. මූ මෙහේ අයගේ යාලුවෙක්ද දන්නේ නෑ... පොඩ්ඩක් හොයල බලපන්...

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ සෑර්!
      මූට සමාව ගන්න තරං සීලාචාර කමක් තියෙනවා නෙව. අනික මූ බයිසිකලෙන් නේ අගමැති හම්බෙන්න යන්නේ!

      Delete
  5. ලංකාවෙ එහෙම වෙන්න තිබ්බේ !

    :)

    ReplyDelete
    Replies
    1. ඇයි සෑර් ඔය ලංකාවෙත් වෙන්නෙ ලංකා වර්ශන් එක.

      Delete
  6. මතකද කියුබාවෙ කාන්තා ඇමතිවරියක් රූපවාහිනී ආයතනයකට ඇවිත් පහර දුන්න. ඒක විකාශය කරල දවස් කීපයකින් මර්වින් සිල්වත් ඇවිත් රූපවාහිනියට පහර දුන්න. ඒ වගේම මේකත් ළඟදිම ලංකාවෙදි වෙනව.

    ReplyDelete
    Replies
    1. සෑර්, (අනේ මන්ද සෑර් කියන්ඩත් මොකක්ද වගෙ) රාවණා අනුහසින් ඒක එහෙම නොවුනොත් තමා පුදුමේ .

      Delete
  7. ඔය එංගලන්තෙ සෙල්ලම් මෙහෙ දාන්න දෙන්න බෑ...! අපි හමුදාවෙ එවුන්ට හමුදාවම දම්මල ගස්සනවා...

    ReplyDelete
    Replies
    1. හමුදාවේ එවුන් දාලා යුද්දෙ දිනවපු හමුදාපති බල්ලෙක් වගෙ අත්ගංගුවට ගත්තා මතකද?

      Delete
  8. මාත් බැලුව කවුද කියලා පාපැදියෙන් යන ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක කියලා..අන්තිම හරිය වෙනකම්ම ඇන්දුනා....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ සෑර්, අවුරුදු 60ක් එක දිගට ඇන්දුන අපි..

      Delete