Saturday 30 April 2011

උන්ට තිත තබන්නට සෙට් වෙන්නේ කවදාද



ලංකා ඊ නිව්ස් අඩවියට ද තිත තබා තිබේ. ඉදිරියේදී තව තව බොහෝ දේට තිත තබනු ඇත්තේය. "උන්ගේ" නොවන මතයට, "උන්ගේ" නොවන පත්තරයට , වෙබ් අඩවියට පමණක් නොව "උන්" සමඟ නොවන සිනාවට ද තිත තැබෙමින් ඇත්තේය. ආඩම්බරකාර තාත්තා ප්‍රමුක නෑසියන්ට, ගෝල බාලයන්ට ගෝචර නොවන සියල්ලට තිත තබන්නට උන් සැදී පැහැදී සිටිති. උන්ට තිත තබන්නට සෙට් වෙන්නේ කවදාද??

Video from slcolombo2

3 comments:

  1. දේශප්‍රේමී බේබදු හීරළු සෙක්කා30 April 2011 at 03:48

    මහත්තයෝ, දැන් මං වගේ ඉගෙන ගෙන නැති, වැස්සකටවත් විශ්ව විද්‍යාලෙකට නොගිය මෝඩ සෙක්කෙකුටත් පුළුවන් වුණානෙ හොයා ගන්න ටැබූයි බියොන්ඩ් ෆ්‍රේමුයි එන්.ජී. ඕ. එකෙන් සල්ලි ගෙවන එක නතර කරපු නිසා තමන්වම හැක් කර ගත්තා කියලා. මොකද මම ලේසි පාසු සෙක්කෙක් නෙවෙයිනේ. මං ඔය ඔක්කෝම දන්නවා. දැන් ඔය ලංකා ඊ නිව්සුත් තමන්ම තහනම් කර ගත්තා වෙන්න බැරිද? මොකද අපේ දෙශප්‍රේමී දිවයිනේ ඒ වගේ දෙවල් නේ වෙන්නෙ.

    ReplyDelete
  2. තෝ පුක දෙන්නෙ නැතුව හිටපන්කො. හරියට තොට පුලුවන් වගේ කියන්නෙ.

    ReplyDelete
  3. ඇත්ත, ඇත්ත, සිරි ලංකාවට වුණේ පට්ට පාඩුවක්, ඊ-නිවුස් තහනම් කළායින්. මොකද ඔය වගේ ඇත්ත කියන පත්තරයක්, මෙ තුන් ලෝකෙම තියා පරසක්වලවත් නෑ නෙව.

    ReplyDelete