tag:blogger.com,1999:blog-1741901276175061616.post8229805341386338300..comments2023-09-30T13:15:32.327+02:00Comments on සූස්ති ගුනේ | Soosthi Gune: සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකර ගත නොහැක්කේ ඇයි?සූස්ති ගුණේhttp://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1741901276175061616.post-57232692864392752632011-12-16T06:44:36.967+01:002011-12-16T06:44:36.967+01:00@paradox
ඔහොම උංව හුරතල් කරන්න හොඳ නෑ! මඩ තමා ගහන්...@paradox
ඔහොම උංව හුරතල් කරන්න හොඳ නෑ! මඩ තමා ගහන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-24193451449489011482011-11-22T09:03:01.687+01:002011-11-22T09:03:01.687+01:00ඔබේ අගනා නිර්මාණාත්මක හැකියාව පුද්ගල කේන්ද්‍රීය මඩ...ඔබේ අගනා නිර්මාණාත්මක හැකියාව පුද්ගල කේන්ද්‍රීය මඩ ප්‍රහාර සඳහා නොව නිර්මාණශීලී කතිකාවතක් ගොඩ නැංවීම සඳහා යොදාගන්නේනම් කෙතරම් අගනේද ?.....Paradoxnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-77067272242174025722011-11-06T07:53:22.664+01:002011-11-06T07:53:22.664+01:00මට හිතෙන්නේ ගුණේ මල්ලි බයිට් එකට නලියව ගන්න හදනවා ...මට හිතෙන්නේ ගුණේ මල්ලි බයිට් එකට නලියව ගන්න හදනවා වගේ...
නලියා "නලියන්නැතිව" මක් කොරන්නද?තිසරhttps://www.blogger.com/profile/12756966423229616112noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-82245035595334086892011-11-05T19:03:00.130+01:002011-11-05T19:03:00.130+01:00අනේ මන්ද , අර කවුරු හරි කමෙන්ටුවක කිව්වා වගේ ඔය නල...අනේ මන්ද , අර කවුරු හරි කමෙන්ටුවක කිව්වා වගේ ඔය නලියට බැරිද දන්නේ නැ බටහිර විද්‍යාවේ අන්තර්ජාලේ අතැරල දේශීය විද්‍යාවෙන් මොකක් හරි අට මංගල්ලයක් කොරගන්න අපේ ලේ කෝප නොකරබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-89054839580834876242011-11-05T16:44:04.263+01:002011-11-05T16:44:04.263+01:00හඳ මෝරන කොට පිස්සු තද වෙනවා..
ආටානාටිය කියලා නිදාග...හඳ මෝරන කොට පිස්සු තද වෙනවා..
ආටානාටිය කියලා නිදාගනින්..

හෙහ් හෙහ්

when stones fly..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-20802341823153054022011-11-05T16:41:04.229+01:002011-11-05T16:41:04.229+01:00@Radicaladahas
නලියාට අමතරව, චින්තන පර්ෂදයටත් අමත...@Radicaladahas

නලියාට අමතරව, චින්තන පර්ෂදයටත් අමතරව තවත් සිංහල බෞද්ධ විද්‍යා කාරයෝ වෙත්ද?සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-3992757662599230562011-11-05T16:39:05.637+01:002011-11-05T16:39:05.637+01:00@සුජීව
මෙකයි සෑර්, නලිය කියන්නෙ දැනුම සංස්කෘතියට,...@සුජීව

මෙකයි සෑර්, නලිය කියන්නෙ දැනුම සංස්කෘතියට, සහ එක් එක් පුද්ගලයාට සාපේක්ශයි කියලා නෙව! ඉතිං ඒ කියන්නේ නාථ දෙයියෝ ඉන්ද්රිය ගෝචර වෙන්නෙ කට්ටියකට විතරයි. අනික් උන්ට හුලං.සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-51470634865942361122011-11-05T16:26:26.998+01:002011-11-05T16:26:26.998+01:00තැනින් තැන 'අපි නොදන්න සිංහල බෞද්ධ විද්‍යා'...තැනින් තැන 'අපි නොදන්න සිංහල බෞද්ධ විද්‍යා' කාරයෝ බිහිවෙන්න පටන් අරන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-5089391920827815092011-11-05T15:35:52.832+01:002011-11-05T15:35:52.832+01:00අනේ ඔය නලියගේ බම්බු විද්‍යාව.....අනේ ඔය නලියගේ බම්බු විද්‍යාව.....දම්රුවන්noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-72471188595564241092011-11-05T15:13:53.776+01:002011-11-05T15:13:53.776+01:00වෙනත් සංවාදෙකට මා කියූ දෙයක්.
"... මෙතන ප්‍ර...වෙනත් සංවාදෙකට මා කියූ දෙයක්.

"... මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රටම ඒක මතයකින් "බටහිර" කියන විද්‍යාව පිලි ගන්නවා. ජාතික චින්තනේ ඉන්න පොඩි පිරිසක් විතරයි එහෙම නොකරන්නේ. "බටහිර" කියන විද්‍යාව සිරා නිසා නොවේ. "දේශීය" කියා විද්‍යාවක් මේ කට්ටිය හොයා ගෙන නැති නිසා. කොටින්ම නලින් වන්දනා නොකරන මිනිසුන්ට අනුව ඔවුන් ගෙඩිය පිටින්ම පුස්සක් නිසා. ඉතින් "බටහිර"Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-54262310894158679672011-11-05T14:11:02.259+01:002011-11-05T14:11:02.259+01:00හෙහ් හෙහ්..කතන්දර සෑර්. හැබෑව හැබෑව.හෙහ් හෙහ්..කතන්දර සෑර්. හැබෑව හැබෑව.සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-71318771242122079872011-11-05T14:04:30.241+01:002011-11-05T14:04:30.241+01:00....til cows come home.....til cows come home.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com