tag:blogger.com,1999:blog-1741901276175061616.post4849660665280759614..comments2023-09-30T13:15:32.327+02:00Comments on සූස්ති ගුනේ | Soosthi Gune: රෙනාටා සළාත්සි- නිස්කලංක ජීවිතයකට මග | Tyranny of Choiceසූස්ති ගුණේhttp://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1741901276175061616.post-28554003359494544592014-01-23T14:05:54.638+01:002014-01-23T14:05:54.638+01:00පරිවර්තනය කජු කනවා වගේ වැඩක්ද? කියවන්න මාතොට 2003 ...පරිවර්තනය කජු කනවා වගේ වැඩක්ද? කියවන්න මාතොට 2003 සැප්තැම්බර්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-89765762387690053742014-01-17T00:10:22.471+01:002014-01-17T00:10:22.471+01:00අනේ මන්ද බං ... මට නං එකඟ වෙන්න බැහැ ..
තෝරා ගැනීම...අනේ මන්ද බං ... මට නං එකඟ වෙන්න බැහැ ..<br />තෝරා ගැනීම් අවම වෙන සමාජයක් (සෝවියට් සමුහාණ්ඩුව කඩා වැටීමට පෙර වගේ ) සාමාන්‍යයෙන් කෘත්‍රිමව පාලනය වෙන සමාජයක්. ඒ වගේ සමාජයක මිනිහෙක් ගේ ජිවිතයේ හැම දෙයකම වගේ (කන්නේ බොන්නේ මොනවාද , අඳින්නේ , රස්සාව කරන්නේ , ජිවත් වෙන්නේ etc ) තීරණය ගන්නේ මධ්‍යම පාලන මණ්ඩලයකින්. එහෙම නැතුව ඒ වගේ රටවල් පවත්වාගෙන යන්න අමාරුයි. <br />මෙහෙම කරන තැනක මිනිස්සු සතුටින් Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-44959211342184998352014-01-06T21:07:42.143+01:002014-01-06T21:07:42.143+01:00සෑර්ට ඔහොම හිතුනට සමහරු හිතන්නෙ "ඒකීය පුද්ගලය...සෑර්ට ඔහොම හිතුනට සමහරු හිතන්නෙ "ඒකීය පුද්ගලයා ගේ නිදහස, අභිමතය" තමයි සමාජය ඉදිරියට ගෙනියන්නේ කියලා. ඒක නෙව සෑර් ගැටුම. සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-69560553097539737832014-01-06T21:07:27.544+01:002014-01-06T21:07:27.544+01:00කවුද සෑර් ඉන්දියං බුවාලා කිව්වේ??කවුද සෑර් ඉන්දියං බුවාලා කිව්වේ??සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-67653619150285266912014-01-06T21:05:52.848+01:002014-01-06T21:05:52.848+01:00අහවල් ජිල්මාට් එකක් හින්දා එහෙම කිව්වද සෑර් අහවල් ජිල්මාට් එකක් හින්දා එහෙම කිව්වද සෑර් සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-7598071571779522482014-01-06T14:47:06.982+01:002014-01-06T14:47:06.982+01:00ගුනේ......අවසාන ප්‍රශ්නයට සලාසි දෙන උත්තරය ගොඩාක් ...ගුනේ......අවසාන ප්‍රශ්නයට සලාසි දෙන උත්තරය ගොඩාක් දුරට නිවැරදි බව මට හිතෙනවා. අපි හැමවිටම සාමාජයේ නිමවුමක් තමයි. ඒ හා බද්ධවූ චලනයන් සහ තීරනයන් මෙන්ම සීමාවන් තුල තමයි සියල්ල සිද්ධවෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-48938636210981011862014-01-06T14:16:36.258+01:002014-01-06T14:16:36.258+01:00දැන් ඔය මෙයත් වටේ ගහල යන්නෙ ඉන්දියන් බුවාල කියාපු ...දැන් ඔය මෙයත් වටේ ගහල යන්නෙ ඉන්දියන් බුවාල කියාපු තැනටමනෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-39595098704317810252014-01-05T11:31:36.929+01:002014-01-05T11:31:36.929+01:00දැං ඉතිං අපි කියන්ෙන "සූස්ති සාදු" කියල!...දැං ඉතිං අපි කියන්ෙන "සූස්ති සාදු" කියල! ඔන්න එපා කියන්න ඔට්ටු නෑ....රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com