tag:blogger.com,1999:blog-1741901276175061616.post2200665928976634279..comments2023-09-30T13:15:32.327+02:00Comments on සූස්ති ගුනේ | Soosthi Gune: ජිජැක් ගේ බුද්ධාගම! හුටා.සූස්ති ගුණේhttp://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1741901276175061616.post-76735912984148664942014-01-02T06:15:43.410+01:002014-01-02T06:15:43.410+01:00ඔයාට හොද ආරන්චියක් දෙන්නයි හදන්නේ දීප්ති අන්න Ren...ඔයාට හොද ආරන්චියක් දෙන්නයි හදන්නේ දීප්ති අන්න Renata Salecl කියලා කෙනෙක් ගැන ලියලා.දැන් ඔයාත් you tube එකෙන් මොකක් හරි කොනක් හොයාගෙන පලකරලා පොරක් කියලා හිතාගන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-37517680609180049582014-01-02T03:38:13.464+01:002014-01-02T03:38:13.464+01:00සූස්ති ගුනේ,
ජිජැක් මේ කතාව කිව්වේ කොහෙදිද, කාටද,ක...සූස්ති ගුනේ,
ජිජැක් මේ කතාව කිව්වේ කොහෙදිද, කාටද,කතාවේ මුල මැද අග මොකුත් ඔයා දන්නේ නැහැනේදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-44777142101541075392014-01-01T15:24:49.460+01:002014-01-01T15:24:49.460+01:00හෙහ්. සෑර් නිකං හීං නූලෙන් නක්කලේ දානවා වත්ද?
එසේ...හෙහ්. සෑර් නිකං හීං නූලෙන් නක්කලේ දානවා වත්ද?

එසේම වේවා කිව්ව බොස්!සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-5684722296276729362014-01-01T09:10:52.502+01:002014-01-01T09:10:52.502+01:00Amazon.com ගැන දන්නා Barnes and noble වලින් පොත් ග...Amazon.com ගැන දන්නා Barnes and noble වලින් පොත් ගන්නා (ඔවුන් ලන්කාවට පොත් එවන්නේ නැත.) අමරසේකරට දොස්තරයා කියා අමතන නගරයක ජීවත්වන(ඔයා ජීවත් වෙන නගරය කියන්නකො මැරෙන්න කලින් ඇවිත් එක සැරයක්වත් වත් නගරයක් බලා ගන්න) මොඩ් ඇනො මහතාට
මා කිසිම තැනක දීප්ති පොරක් කියා සදහන් කර නැත.
සූස්ති ගුනේ,
ජිජැක් මේ කතාව කිව්වේ කොහෙදිද, කාටද,කතාවේ මුල මැද අග මොකුත් ඔයා දන්නේ නැහැනේද
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-18376726078982428782013-12-31T17:43:53.837+01:002013-12-31T17:43:53.837+01:00හා සෑර් ඈ.
සොරි හිත රිදුනානම්.හා සෑර් ඈ.
සොරි හිත රිදුනානම්.සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-19756692947903588812013-12-31T17:42:34.859+01:002013-12-31T17:42:34.859+01:00කවුද සෑර් දන්නෙ චොප්පෙ බීඩියක් උර උර "Less ...කවුද සෑර් දන්නෙ චොප්පෙ බීඩියක් උර උර "Less Than Nothing: Hegel and the Shadow of Dialectical Materialism." කියෙව්වද කියල නිකන් ඉන්න වෙලාවල. සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-64030520535398194062013-12-31T17:38:19.728+01:002013-12-31T17:38:19.728+01:00ඇත්ත සෑර්, අනික් අය ගැන නෙවෙයි මම නම් ජිජැක්, බදිය...ඇත්ත සෑර්, අනික් අය ගැන නෙවෙයි මම නම් ජිජැක්, බදියු, මෙයසු විතරක් නෙවෙයි, ජුලම්පිටියෙ අමරේ, නාවල නිහාල් ගැනත් දැනගත්තේ දීප්ති සෑර්ගෙන්. වෙන එකක් තියා කක්කා කොරලා වතුර පාරක් ගහන්න ඕනේ කියන එකත් දැනගත්තෙ දීප්තී සෑර්ගෙන්. එතුමා නොහිටින්න ඉතිං අපට කාගේ සරනක්ද?සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-39928768089319856082013-12-31T14:22:21.906+01:002013-12-31T14:22:21.906+01:00දීප්ති හින්දාමයි කියමු ජිජැක් ගැන ලංකාවෙ උන් දැන්ග...දීප්ති හින්දාමයි කියමු ජිජැක් ගැන ලංකාවෙ උන් දැන්ගත්තෙ. ඉතින් මොකද්ද කියන්නෙ? So what? ඒ හින්ද දීප්ති කියන එකා පොරක් වෙනවද ? නෑනේ. අමරසේකර දත් දොස්තරයා , නලින් සිල්ව ඔය පොපර්, ෆයිරබෙන්ඩ් වගේ අය අඳුන්වල දුන්නනේ ලංකාවට. ඒත් අමරසේකර පොරක් වෙන්නේ ඒ හින්ද්දද, නලිඅය පොරක් වෙන්නේ ඒ හින්ද්දද ? ඇමසන් ඩොට් කොම් ගැන නොදන්න, බාන්ස් ඇන් නෝබල් ගැන නොදන්න ගමේ බයියොන්ට ඉතිං දීප්ති දෙයියෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-81969682554818486702013-12-31T10:07:16.888+01:002013-12-31T10:07:16.888+01:00දීප්ති ජිජැක් ගැන කතා කරන්නට කලින් ලන්කාවේ මොන බල්...දීප්ති ජිජැක් ගැන කතා කරන්නට කලින් ලන්කාවේ මොන බල්ලෙක්වත් පූසෙක්වත් ගන්ජාකාරයෙක්වත් ජිජැක් කියා කෙනෙක් ගැන දැනගෙන හිටියේ නැහැ.දීප්ති ජිජැක් ගැන කතා කලාට පස්සේ ලන්කාවේ ජිජැක් ගැන එක්ස්පර්ට්ලා හතු පිපෙනවා වගේ බිහිවුනා.ඔයා ජිජැක් ගැන දැන ගත්තේ කොහොමද.නිකම් ගන්ජා පාරක් ගහලා ඉන්දැද්දී ඉබේටම ජිජැක් කියලා කෙනෙක් ගැන හිතට ආවාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-25325009431323319772013-12-30T18:14:06.850+01:002013-12-30T18:14:06.850+01:00ඈ යකෝ, එතකොට මාමඉට් සෝමේ, චොප්පෙ එහෙමත් ඔය කියන බු...ඈ යකෝ, එතකොට මාමඉට් සෝමේ, චොප්පෙ එහෙමත් ඔය කියන බුද්ධාගමේ විදියට ආත්මයක් නැත කියන තැන වගේ පිලෝසොපිකල් තැනක ඉඳන් වෙන්ඩැති ගේම් දෙන්ඩ ඇත්තේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-59229432702424693162013-12-30T16:50:42.862+01:002013-12-30T16:50:42.862+01:00kawda ජිජැක්?
kawda porawa දාර්ශනිකයෙක් ලෙස salaka...kawda ජිජැක්?
kawda porawa දාර්ශනිකයෙක් ලෙස salakanne?
ai api porawa serious ganne? සූස්ති gahala nikan inna ගුණේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-23243794585665439492013-12-30T15:29:14.577+01:002013-12-30T15:29:14.577+01:00ඒක නෙවෙන්නං සෑර්, මාත් මේ අඤ්ඤකොරොස් වෙලා ඉන්නෙ.ඒක නෙවෙන්නං සෑර්, මාත් මේ අඤ්ඤකොරොස් වෙලා ඉන්නෙ.සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-19333206893736800232013-12-30T15:27:12.803+01:002013-12-30T15:27:12.803+01:00මේ මොනව කියනවද සෑර්. සෑර්ලා වගේ දැන උගත් මහත්තැන්ල...මේ මොනව කියනවද සෑර්. සෑර්ලා වගේ දැන උගත් මහත්තැන්ලත් ඔහොම කියනකොට, අපි වගේ වනාතෙ බයියො ගැන කවර කතාද. අපිට නම් සෑර් වීරයෝ කියල හිටියෙ වෙන්ම සැට් එකක්, අර චොප්පෙ, මාමයිට් සෝමෙ..සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-26848409319817557582013-12-30T07:55:00.106+01:002013-12-30T07:55:00.106+01:00නලින්,
ජිජැක් දෙතුන්දෙනෙකුට වීරයෙක් මං හිතන්නෙනලින්,
ජිජැක් දෙතුන්දෙනෙකුට වීරයෙක් මං හිතන්නෙරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-5639662960798415242013-12-30T07:53:36.040+01:002013-12-30T07:53:36.040+01:00දෙගොල්ල ටිකක් විතර සම්පාත වෙනව නේද? දෙගොල්ල ටිකක් විතර සම්පාත වෙනව නේද? රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-63653229347674127382013-12-30T07:15:14.367+01:002013-12-30T07:15:14.367+01:00ජිජැක් ලංකාවට වීරයෙක් වුණෙත් x දීප්ති ධම්ම නිර්මාල...ජිජැක් ලංකාවට වීරයෙක් වුණෙත් x දීප්ති ධම්ම නිර්මාල් හා කල්යා නිසා නේද ගුණේ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com