tag:blogger.com,1999:blog-1741901276175061616.post1369027957910001165..comments2023-09-30T13:15:32.327+02:00Comments on සූස්ති ගුනේ | Soosthi Gune: කැන්ගරුදේශයෙන් ගල් කතන්දරයක්සූස්ති ගුණේhttp://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1741901276175061616.post-71865858787487623932010-07-26T16:49:13.358+02:002010-07-26T16:49:13.358+02:00සෑර් ඉන්නෙ ඇමෙරිකාවෙ නේ? ඔය IP එක පේන්නෙ එහෙමනෙ. ඕ...සෑර් ඉන්නෙ ඇමෙරිකාවෙ නේ? ඔය IP එක පේන්නෙ එහෙමනෙ. ඕක වුනෙ සෑර්ට නේසාක්කුතලhttp://www.cmb.ac.lk/noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-16963463369256812022010-07-26T15:28:00.953+02:002010-07-26T15:28:00.953+02:00ඔව් ඉතිං සමහර "පොරවල්" දන්නෙ නැහැනේ Sma...ඔව් ඉතිං සමහර "පොරවල්" දන්නෙ නැහැනේ SmartHide Wi-Fi Security & Internet Traffic Encryption, AutohideIP, maksmyIP වගේ එව ගැන දන්නේ නැති සෑර් ලා පබ්ලික් ඇදගෙන නානවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-32245432363839313472010-07-26T15:17:23.612+02:002010-07-26T15:17:23.612+02:00මේ කියන්නේ මිරිස් ගලයි, අඹරණ අත් ගලයි දෙකමද නැත්තං...මේ කියන්නේ මිරිස් ගලයි, අඹරණ අත් ගලයි දෙකමද නැත්තං පොඩි ගල් වංගෙඩියකුයි පොඩි ගල් මෝල් ගහකුයි ද?

ගල් වංගෙඩි මෙහෙ කඩවල්වල තියෙනවා. ලුනුමිරිස් හදන්න ඒක හොඳටම ඇති.

ඔය සේරටම වැඩිය ලේසියි කට්ට සම්බල් බෝතලයක් ගන්න එක.
-රසිකරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-69561747509398910192010-07-26T09:23:23.995+02:002010-07-26T09:23:23.995+02:00කොමෙන්ට් දාපු සෑර්ලා මැඩම් ලා ඔක්කොටම තැන්කූ කියල ...කොමෙන්ට් දාපු සෑර්ලා මැඩම් ලා ඔක්කොටම තැන්කූ කියල කිව්ව ඕන්. අපි මේ දේශපාලනය ගැනම, නලිය ගැනම ලියනව කියල බනින සෑර්ලාට ප්රතිචාරයක් විදියට තමා මේ කතාව දැම්මෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-21655387819588689492010-07-25T16:33:48.929+02:002010-07-25T16:33:48.929+02:00මිරිස් ගල පිටේ බැඳන් ගියාට ඌට වෙනම ගානක් දෙන්න ඕනෙ...මිරිස් ගල පිටේ බැඳන් ගියාට ඌට වෙනම ගානක් දෙන්න ඕනෙ. හප්පා, කොහොමද සොහොන් ගලෙන් ලුණුමිරිස් අඹරනකොට . . .දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-66858777225093892942010-07-25T15:48:50.896+02:002010-07-25T15:48:50.896+02:00හෆොයි !! ඕකට ඔච්චර වද විඳින්න ඕනද ? Grinder එක හරි...හෆොයි !! ඕකට ඔච්චර වද විඳින්න ඕනද ? Grinder එක හරියට ඔපරේට් කරන්න බැරි එක තමයි හේතුව. හික් හික්.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-3517081672182888242010-07-25T15:19:56.687+02:002010-07-25T15:19:56.687+02:00සිරා කතාව.....සිරා කතාව.....9XMhttps://www.blogger.com/profile/07777409038589131078noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-41546027718963442562010-07-25T14:02:12.007+02:002010-07-25T14:02:12.007+02:00හපෙ අප්පේ.. මොකක්ද ඉතින් වෙනස.. මම නං ග්රයින්ඩරේ ...හපෙ අප්පේ.. මොකක්ද ඉතින් වෙනස.. මම නං ග්රයින්ඩරේ හදනව. ඔයිට හොඳයි නෙ කාගිල්ස් එකෙන් ලුනුමිරිස් බෝතල් 10ක් 15ක් ගේන එක.Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-82229126197844852652010-07-25T13:30:29.585+02:002010-07-25T13:30:29.585+02:00හික් හික් හික්.... සිරාවට ? මාර පොරක් නේ.. මිරිස් ...හික් හික් හික්.... සිරාවට ? මාර පොරක් නේ.. මිරිස් ගලක් අරන් ගියා කියන්නේ.... හික් හික් හික්....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-56339242008227899302010-07-25T13:18:30.202+02:002010-07-25T13:18:30.202+02:00මරු කතාව..මරු කතාව..Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-1741901276175061616.post-78900686320676209652010-07-25T13:05:46.902+02:002010-07-25T13:05:46.902+02:00හෆොයි...මිරිස් ගලක් හින්ඳ මදැයි....:)හෆොයි...මිරිස් ගලක් හින්ඳ මදැයි....:)Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com